හොඳම තේරීම මොකක්ද ???
මං දැනට ගැෆික් සම්බන්ද ජොබ් එකක් තමා කරන්නෙ මට දැන් ඕන මෙතනින් ඉස්සරහට යන්න මං කැමති
web design,
3D animation,
auto cad
වගේ ඉහලට් ඉගෙන ගෙන මෙතනින් ඉස්සරහට යන්න නමුත් ගැටළුව මට මේ සේරම කරන්න බෑනෙ මට ඕන මෙතනින් එකක් හොඳම එකක්
තෑන්ක්ස් හැමෝටම ලොකු උදව්වක් 
මෙන්න මේකයි කතාව මට් පොඩි ඇඩ්වයිස් පාරක් ඕන මේක ඉන්න අයියල් අක්කල නැන්දල මාමල් මල්ලිලා නංගිල ආච්චිලා සීයල කොටින්ම අත දරුවන්ගෙන් උනත් කමක් නෑ
මං දැනට ගැෆික් සම්බන්ද ජොබ් එකක් තමා කරන්නෙ මට දැන් ඕන මෙතනින් ඉස්සරහට යන්න මං කැමති
web design,
3D animation,
auto cad
වගේ ඉහලට් ඉගෙන ගෙන මෙතනින් ඉස්සරහට යන්න නමුත් ගැටළුව මට මේ සේරම කරන්න බෑනෙ මට ඕන මෙතනින් එකක් හොඳම එකක්

- web design, 3D animation වගේ කරන්න නම් මචං චිත්ර ගැනත් යම් හැකියාවක් තියෙන්න ඕන් නේද ඒ කීවෙ හෑන්ඩ් ඩ්රෝවින් වගේ
- එහෙම හැකියාව අඩු නම් හොඳම option එක මොකක්ද
- මෙතනින් මං තෝර ගන්න ඕන ෆීල්ඩ් එක මොකක්ද
- ඒ වගේම අද ජොබ් වලට වගේම තමන්ගෙ දෙයක් පටන් ගන්න උනත් හොඳම තේරීම මොකක්ද උඹල හිතන විදියට ඕන් තරම් ජොබ් තියන හොඳ සැලරි තියන් ෆීල්ඩ් එක මොකක්ද
- මෙතනින් මං කරන්න ඕන මොකක්ද කියල
තෑන්ක්ස් හැමෝටම ලොකු උදව්වක්



) ...




Ita passe man autocad diploma eka kara habai eka patan gaththa mul dawasema mata theruna deyak thamai macho iwasimak , unanduvak ,onakamak nathuwa autocad paththen issarahata yanna ba kiyala 