හොඳම වයිරස් ගාඩ් එක

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    යාලුවනේ ෆ්‍රී දාගන්න පුළුවන් හොඳම වයිරස් ගාඩ් එක මොකක්ද දැනට තියෙන?
    ලින්ක් එක්ක දෙන්නකෝ.
     
    • Like
    Reactions: SLKolla2020

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    දැනට කියන විදිහට kn95 තමා හොඳම..
    ක්‍රැක් තියෙන ඒව ගන්න එපා.
    ෆ්‍රී නං හොයාගන්න අමාරුයි.. රු 100කට කිට්ටු ගාණක් වෙනව.