හොඳම වාහනේ තෝරලා දියල්ලකෝ

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    YAKO TOYOTA IST FL GRADE EKAK GANIN Look ekai patrol + maintains cost adui

    godak un danne Vitz vitharai vitz ekata wada supiri kollekta smart vehicle ekak parana wenne na balala ganin 25 hoda ekak ganna puluwan. vvti engine


    uba dala thiyena okkoma wahana walata wada hodai
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    aqua gena honda idea ekak ne bn mata
    ape aiya 4 min + gatta eka ada 32 kata wat ganna ekek ne.

    aqua market eka dan tiyenne polowa yata mcn


    මාකට් බැස්සේ බැටරියේ කේස් එක නිසා.ඒකත් එන්නේ නඩත්තුව හරියට කරේ නැත්තම්.නමුත් ඩේලි රන් එකට හොඳයි .ප්‍රිමියෝ පරණ වැඩිද ? ලංකාවේ තියෙන gen 1 Nissan Leaf එක අවුල් ,මොකද හරි හමන් කූලින් සිස්ටම් එකක් නැති නිසා.නැත්තම් පට්ටම වාහනේ.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මාකට් බැස්සේ බැටරියේ කේස් එක නිසා.ඒකත් එන්නේ නඩත්තුව හරියට කරේ නැත්තම්.නමුත් ඩේලි රන් එකට හොඳයි .ප්‍රිමියෝ පරණ වැඩිද ? ලංකාවේ තියෙන gen 1 Nissan Leaf එක අවුල් ,මොකද හරි හමන් කූලින් සිස්ටම් එකක් නැති නිසා.නැත්තම් පට්ටම වාහනේ.

    leaf එක නම් අවුල් තමා මචං
    ඒක ගත්තොත් සදාකල් ඔබ මගේ සීන් එකක් යන්නේ
    සෝ එක හරි යන්නේ නෑ..

    ටිකක් හිතන්න ඕනේ ඇක්වා එක ගැන. උඹේ යාළුවන්ගේ එවා වලට දන් කොච්චර කල්ද මතං
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    Toyota Vitz is best option good after market

    හිත ගියේ නැත්තේ නෑ මස්සිනා
    8 එයාර් බැග් එක , බඩ තඩි කන්නා වගේ දිලිසි දිලිසි තියෙන විදියට ආසයි අහ්
    සිරාවටම අළුත් එකට වඩ 2010 මොඩල් එකට පට්ට ආසයි. පරණ වැඩි කම තමා එකම දුක
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මැනුවල් අවුලක් නැත්තං මේවත් තියෙනව ඔය ගානට

    https://ikman.lk/en/ad/mitsubishi-mirage-2014-for-sale-colombo-1

    මේවා පට්ට අඩුයිනේ බ්‍රදර
    දෙන්න ගියාම මට ඇඩෙයිද

    අනික මැනුවල් වයින්ඩර් පස්සට එන්නේ නේද

    ඒක නෙමේ සහෝ ඔයා යුනයිටඩ් මෝටර්ස්ද වැඩ කරන්නේ අහ්. කාලෙක ඉඳන් අහන්නමයි හිටියේ
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    leaf එක නම් අවුල් තමා මචං
    ඒක ගත්තොත් සදාකල් ඔබ මගේ සීන් එකක් යන්නේ
    සෝ එක හරි යන්නේ නෑ..

    ටිකක් හිතන්න ඕනේ ඇක්වා එක ගැන. උඹේ යාළුවන්ගේ එවා වලට දන් කොච්චර කල්ද මතං


    Vitz එකත් හොඳ වාහනේ.කොහොමටත් Toyota එකක් ගත්තොත් විකුණ ගන්න ටිකක් ලේසියි.යාළුවන්ගේ වාහන අරන් ටිකක් කල්.එකෙක් ගත්තේ අවුරුදු එකහමාරකට විතර කලින්.අනික් එකා නම් මාස 6-7 විතර.හැබැයි ඒ වාහන දෙකම toyota එකෙන් සර්විස් දාපු ඒවා.අනික් එක උන් දෙන්නම බැටරි බලන තැන්වලින් ගන්න කලින් බලා ගත්තා. තව එකෙක් ගාව honda fit එකක් තියෙනවා.ඒකත් ආතල්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,009
    2
    54,766
    113
    මේවා පට්ට අඩුයිනේ බ්‍රදර
    දෙන්න ගියාම මට ඇඩෙයිද

    අනික මැනුවල් වයින්ඩර් පස්සට එන්නේ නේද

    ඒක නෙමේ සහෝ ඔයා යුනයිටඩ් මෝටර්ස්ද වැඩ කරන්නේ අහ්. කාලෙක ඉඳන් අහන්නමයි හිටියේ

    අපෝ නෑ :lol:

    ඉක්මනට දෙන්න බලාගෙන නම් අරන් හරියන්නෙ නෑ මේවත් අර වෑන් වගේ high mileage දුවන්න පුළුවන් කාලයක් තිස්සෙ

    https://mirageforum.com/forum/showt...s-kilometers-on-your-Mirage-Space-Star-so-far

    උඩින්ම තියෙන එක 450,000km

    හැබැයි Axia එකේ පාට්ස් එහෙම මිල අඩුවෙයි මේකට වඩා
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,761
    1,913
    113
    Galle
    Picanto case ai kiyala hitaganna ba..after market vakue eka pattaka tiyamu wena monawada tiyena aul???
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    හිත ගියේ නැත්තේ නෑ මස්සිනා
    8 එයාර් බැග් එක , බඩ තඩි කන්නා වගේ දිලිසි දිලිසි තියෙන විදියට ආසයි අහ්
    සිරාවටම අළුත් එකට වඩ 2010 මොඩල් එකට පට්ට ආසයි. පරණ වැඩි කම තමා එකම දුක


    :D

    2010 model ekata yanawa nam 1300cc ekak hoyala ganna. supiri wahane. experience eken kiyanne.