හොඳම විදියට bathroom එක හදාගන්න

smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    හොඳම විදියට bathroom එක හදාගන්න

    අඩුම මිළට හොඳම විදියට bathroom එක හදාගත්ත කට්ටිය උපදෙස් ටිකක් දෙන්න...:love::love: +++++
     
    • Like
    Reactions: 5tech

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    අඩුම මිළට හොඳම විදියට bathroom එක හදාගත්ත කට්ටිය උපදෙස් ටිකක් දෙන්න...:love::love: +++++

    :shocked::shocked: "අඩුම මිළට හොඳම විදියට" ..... මේ bathroom එක හැදුවට පස්සේ ෆොටෝ එකක් දාන්න ෆෙන්ඩ්...
     
    • Like
    Reactions: smart_dx

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    :shocked::shocked: "අඩුම මිළට හොඳම විදියට" ..... මේ bathroom එක හැදුවට පස්සේ ෆොටෝ එකක් දාන්න ෆෙන්ඩ්...

    ලාබෙට හදන එකක් ගැන නෙමෙයි කිව්වේ....:yes::yes:
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    puluwan nam dora eliyata arinna hadanna. ethakota dora arinna yana ida bathroom eka athule wena dekata use karanna puluwan
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    මමත් මේ ලගදි ගෙදර තිබ්බ පරණ bathroom එක repair කරා. Repair කිව්වට ඉතින් කඩන කොට ඉතුරු කරේ හතර වටේ බිත්ති ටික විතරයි.:D
    වැදගත් ම දේ තමයි budget එක. ඉස්සෙල්ලම එක හදාගන්න

    1. බාත්රූම් එකට මොනවද fittings හයි කරන්නේ කියල ඉස්සෙල්ල කරන්න (Hotwater / bathtub and etc)
    2.එකට වැඩ කරන හොද බාස් කෙනෙක් හොයාගන්න - මුගේ අතේ තමයි පුතේ වැඩේ තියෙන්නේ
    3.අඩුවට බඩු ටික ගන්න
    4. fittings ටික හරියට plan එකක් ඇතුව සවි කරගන්න

    ගෙදර පොඩිඋන් / වයසක අය ඉන්නවා නම් hot water shower එකක් වටිනවා. එකට budget ම වැඩේ තමයි singer එකේ තියෙන පොඩි heater එකයි කඩෙන් mixing tap එකයි ගන්න එක .මම නම් කරේ එහෙම.Heater එකට එන hand shower එනම් මනම් ඕන නම් ගන්නේ නැතුව උනත් ඉන්න පුළුවන් .Mixing tap එක විතරක් තිබ්බනම් ඇති.Shower එකට යන එක input එක heater හරහා mixing ටැප් එකට දුන්න නම් වැඩේ ගොඩ.

    අඩුවට බඩු ගන්න නම් ඉතින් නාවල තමයි. wall and Floor දෙකටම 1'*2' tile තමයි මම නම් ගත්තේ .Wash basin එක wall hanging එකක් ගන්න උනත් පුළුවන් .එතකොට ඉඩ පොඩ්ඩක් ඉතුරු වෙනවා

    මතක තියාගන්න වතුර pressure එක මදි නම් pressure pump එකක් දාන්න.Washing Machine එක bathroom ඇතුලෙම තියෙනවනම් drainage වලට හරියට plan කරන්න.ventilation එක ගැනත් හිතන්න

    ජය හෝ
     
    • Like
    Reactions: smart_dx

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    vVK1ii49LUYXidQODiQPHEZCgvGBN41pr4w2qt1vxSoS9Gem5xCPQ0oJoeHM2TKAh7ljzIsMeA7-oN5a8W04oKF1Sa8

    Me wage ekak? Super natural neda?
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    මමත් මේ ලගදි ගෙදර තිබ්බ පරණ bathroom එක repair කරා. Repair කිව්වට ඉතින් කඩන කොට ඉතුරු කරේ හතර වටේ බිත්ති ටික විතරයි.:D
    වැදගත් ම දේ තමයි budget එක. ඉස්සෙල්ලම එක හදාගන්න

    1. බාත්රූම් එකට මොනවද fittings හයි කරන්නේ කියල ඉස්සෙල්ල කරන්න (Hotwater / bathtub and etc)
    2.එකට වැඩ කරන හොද බාස් කෙනෙක් හොයාගන්න - මුගේ අතේ තමයි පුතේ වැඩේ තියෙන්නේ
    3.අඩුවට බඩු ටික ගන්න
    4. fittings ටික හරියට plan එකක් ඇතුව සවි කරගන්න

    ගෙදර පොඩිඋන් / වයසක අය ඉන්නවා නම් hot water shower එකක් වටිනවා. එකට budget ම වැඩේ තමයි singer එකේ තියෙන පොඩි heater එකයි කඩෙන් mixing tap එකයි ගන්න එක .මම නම් කරේ එහෙම.Heater එකට එන hand shower එනම් මනම් ඕන නම් ගන්නේ නැතුව උනත් ඉන්න පුළුවන් .Mixing tap එක විතරක් තිබ්බනම් ඇති.Shower එකට යන එක input එක heater හරහා mixing ටැප් එකට දුන්න නම් වැඩේ ගොඩ.

    අඩුවට බඩු ගන්න නම් ඉතින් නාවල තමයි. wall and Floor දෙකටම 1'*2' tile තමයි මම නම් ගත්තේ .Wash basin එක wall hanging එකක් ගන්න උනත් පුළුවන් .එතකොට ඉඩ පොඩ්ඩක් ඉතුරු වෙනවා

    මතක තියාගන්න වතුර pressure එක මදි නම් pressure pump එකක් දාන්න.Washing Machine එක bathroom ඇතුලෙම තියෙනවනම් drainage වලට හරියට plan කරන්න.ventilation එක ගැනත් හිතන්න

    ජය හෝ

    එකනම් පට්ට වැදගත් :love::love::love::love::love:
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    floor tile aniwarayen dara dara hodata thiyana rough ekak ganin. poddak ralu eka madi. oke ganaka wadinne wayasata yanda. godak ewun watila marenawa oke. uparima ralu eken dapan.