හොඳම වෙඩින් බෑන්ඩ් 9 ක් සහ ඒ අයගේ අය කිරීම්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පෝරිසාදයා;21204402 said:
    හප්ප්පා වැරදිලාවත් මුන්ව ගෙන්න ගන්න එපා..සමන් ද සිල්වා ගෝතයගෙ බෑන්ඩ් 3-4ක් තියෙනවා. ඒ හැම එකක්ම සමන් ඇන්ඩ් ද ක්ලෑන්ස්..:lol::lol:
    එක දවසෙ වෙඩින්ග් 3-4ම බාරගන්නවා. බෑන්ඩ් එකත් චොර ජෝති...සමන් ද සිල්වා පැය දෙකක් විතර ගිහින් සින්දු කියනවා. මූ කන පැලෙන්න බීල සින්දු හරියට කියන්නෙත් නෑ... අපරාදෙ සල්ලි.. යාලුවෙක්ගෙ වෙඩිමකදි සීන් එක දැනගත්තෙ

    me yaka nam lesatama gahanawa karati kadenna

    mamath dakala thiyenawa
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Negombo area eke aluth band ekak tiyenawa MARYITES kiyala. Baraganna wede lassanata play karanawa. Semi acoustic band ekak. St: Marys college negombo walin origin wuna name ekak tiyenne band ekata. https://www.facebook.com/MARYITESONLINE/
    oken contact karaganna. Last week wedding ekakadi mata set wune. Negombo area around Rs 65,000 upwards
     

    Trump

    Member
    Nov 2, 2016
    189
    16
    0
    50 withara deela hoda DJ kenek genalla perform karawapn oya koththu sound ahanne nethuwa :lol:
    Wedding ekata ena uttala sindu illagena kiyanna gahtthama waha kanna hithenawa elagata
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    වායෝ 275,000 වගේ මතක විදිහට. වෙඩිම් වලට සෙට් වෙන්නේ නෑ. නෑයෙකුගේ වෙඩිම Mini Musical Show වුනා
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මෙච්චර ගණන් නැතුව 20කට 25කට විතර ප්ලේ කරන හොද ත්‍රි පීස් හරි බෑන්ඩ් ගැන උඹලා දන්නේ නැත්ද?
    V3 kiyala set ekak innawa. habayi 20-30ta nam karana ekak na. 4denayi inne. un hodata play karanawa.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,165
    3,168
    113
    Summerbreeze band ekath ela..ape wedding eke play kala...patan gaththa wele indan kana palenna baila gahana band ekak nam meme. Classic song,bila,rock hema ekama situation eka anuwa play karanawa.music vocals hodatama hondai. Highly satisfied with their performance
     
    Last edited:

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    oya BAND wadak na warellako Band ekak hadanna. mama try karanawa kaleka idala. gembo ekathu karanawa wage. eke enakota thawa ekek na.:baffled: