හොඳම වෛද්‍යවරයා

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    හොඳම වෛද්‍යවරයා

    මචන් මට කියන්න පුලුවන්ද ඔයාල දන්නා විදියට කායික රෝග විශේෂඥ ලංකාවේ ඉන්න...මම දන්නා මහත්මයෙක්ගේ පෙනහළු සහ වකුගඩු වල අවුලක් තියෙනව..එයාට මුදල් අවුලක් නැහැ ඕනා හොඳ ඩොක්ටර් කෙනෙක්

    ස්තුත්යි...