හොඳම වෛද්‍යවරයා මචන් මට කියන්න පුලුවන්ද ඔයාල දන්නා විදියට කායික රෝග විශේෂඥ ලංකාවේ ඉන්න...මම දන්නා මහත්මයෙක්ගේ පෙනහළු සහ වකුගඩු වල අවුලක් තියෙනව..එයාට මුදල් අවුලක් නැහැ ඕනා හොඳ ඩොක්ටර් කෙනෙක් ස්තුත්යි...