හොඳම ෂර්ට් එක

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    එළකිරි එකේ ගොඩ දෙනෙක් office රස්සා කරනවනේ.

    වැඩට අඳින්න සාදාරන ගානට (Rs 1000-2000) ගන්න පුළුවන් ඩීසන්ට්, කොලිටි ෂර්ට් Brand එක මොකක්ද. මට දැනට හිතට අල්ලන්නේ emerald විතරයි.

    වෙන ඒ රේන්ජ් එකේ හොඳ බ්‍රෑන්ඩ් මොනවද? ගන්න තියෙන්නේ කොහෙද?
    emerald ඒවා ලොකු සිලෙක්ෂන් එකක් තියෙන අඩුවට ගන්න පුළුවන් තැන් මොනවද?:oo:

    උදව් ඕනි.....
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Vantage ekath mama danna widiyata Emerald lagema ekak. Maharagama Emerald ekak thinawa dehiwala para patan ganna thanama. Eke damage una ewa dala thinne, kade 1700 wage ewa 600-700 ta wage ganna puluwan, ewa damage unata mata thama ehemai kiyanna damage ekak set wela na. Ganna kalin balalane ganne. E nisa awlak na.
     
    • Like
    Reactions: praskruz

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Vantage ekath mama danna widiyata Emerald lagema ekak. Maharagama Emerald ekak thinawa dehiwala para patan ganna thanama. Eke damage una ewa dala thinne, kade 1700 wage ewa 600-700 ta wage ganna puluwan, ewa damage unata mata thama ehemai kiyanna damage ekak set wela na. Ganna kalin balalane ganne. E nisa awlak na.

    Vantage brand eka Ebony Holdings neda bab.