එළකිරි එකේ ගොඩ දෙනෙක් office රස්සා කරනවනේ.
වැඩට අඳින්න සාදාරන ගානට (Rs 1000-2000) ගන්න පුළුවන් ඩීසන්ට්, කොලිටි ෂර්ට් Brand එක මොකක්ද. මට දැනට හිතට අල්ලන්නේ emerald විතරයි.
වෙන ඒ රේන්ජ් එකේ හොඳ බ්රෑන්ඩ් මොනවද? ගන්න තියෙන්නේ කොහෙද?
emerald ඒවා ලොකු සිලෙක්ෂන් එකක් තියෙන අඩුවට ගන්න පුළුවන් තැන් මොනවද?
උදව් ඕනි.....