බෝධි ධර්ම නම බික්ෂූන් වහන්සේ ඉන්දියාවේ සිට චීනයට 100 BC වල විතර වැඩම කරලා තියෙනවා. එහෙදී උන වහන්සේ චීන බික්ෂූන් එක්ක එකතුවෙලා තමයි ඔය Kung Fu කියන කලාව හැදුනේ.
ඊට පස්සේ තව ටික කාලයක් පස්සේ චීනෙන් ඉස්සර ජපානෙට ගියා මිනිස්සු කට්ටියක්. ඒ ගොල්ලෝ ජපන්නුන්ට Kung Fu කලාව දුන්න, ඊට පස්සේ ජපන්නු එක තමන්ගේ විදිහට හදාගෙන Karate හැදුවා.
Bruce Lee, Jeet Kundo හැදුවේ Kung Fu පරණ හින්දා. හැම සටන් කලාවකින්ම හොඳ පහරවල් අරගෙන ඔහු තමන්ගේ ම සටන් කලාවක් බිහි කළා.
මම නම හිතන්නේ Kung Fu, මොකද එක සටන් ක්රමයක් විතරක් නොව බුදු දහමින් පෝෂණය වුන way of life එකක්.
Youtube එකේ ගහලා බලන්න shaolin monks කියලා. ඕන තරම් විස්තර එනවා.