සම්පත්
HSBC නම් ගන්න එපා හොරු
Kanna bonna offers thiyena ekak kiyapan. mage Sampath ekak thiyenne , E magule ennema Redi kada wala offers. new offers balaganna thanak kiyapan. Sampath site eke update ekak na

Hm...seylan eke hoda offers thibba. kana bona place thamai mata nam ona![]()
ක්‍රෙඩිට් කාඩ් කියන්නෙ හෙනයක් බං. සාමාන්‍ය පන්තියෙ ඉන්න අපිව පොහොසත් කරලා පෙන්නන විදිහක් තමා ක්‍රෙඩිට් කාඩ් කියන්නෙ. උඹලා කියයි ඔෆර්ස් හම්බෙනවා අරකයි මේකයි කියලා. ඒත් හිතලා බලපන් ඔය හැම ඔෆර් එකක්ම දෙන්නෙ අපේ ආදරේටද කියලා. ඕකෙන් වෙන්නෙ තියෙන සල්ලි ටිකත් නැති වෙලා යන එක. ඉම්පල්ස් බයින් කියලා කන්සෙප්ට් එකක් තියෙනවා. ඒකෙන් කියන්නෙ ක්‍රෙඩිට් කාඩ් නිසා අපිට සල්ලි අතේ තිබ්බෙ නැති වුනත් බඩුවක් ගන්න අපිව පෙලඹෙන එක ගැන. පුලුවන් තරමක් ක්‍රෙඩිට් කාඩ් යූස් නොකර ඉන්න බලපං.