හොඳම Credit Card එක මොකක්ද​?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    හොඳම Credit Card එක මොකක්ද​?

    හොඳම Credit Card එක මොකක්ද​ දැනට ලංකාවේ තියන​? Offers එහෙම වැඩි?
    HSBC? Sampath?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Kanna bonna offers thiyena ekak kiyapan. mage Sampath ekak thiyenne , E magule ennema Redi kada wala offers. new offers balaganna thanak kiyapan. Sampath site eke update ekak na
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    ක්‍රෙඩිට් කාඩ් කියන්නෙ හෙනයක් බං. සාමාන්‍ය පන්තියෙ ඉන්න අපිව පොහොසත් කරලා පෙන්නන විදිහක් තමා ක්‍රෙඩිට් කාඩ් කියන්නෙ. උඹලා කියයි ඔෆර්ස් හම්බෙනවා අරකයි මේකයි කියලා. ඒත් හිතලා බලපන් ඔය හැම ඔෆර් එකක්ම දෙන්නෙ අපේ ආදරේටද කියලා. ඕකෙන් වෙන්නෙ තියෙන සල්ලි ටිකත් නැති වෙලා යන එක. ඉම්පල්ස් බයින් කියලා කන්සෙප්ට් එකක් තියෙනවා. ඒකෙන් කියන්නෙ ක්‍රෙඩිට් කාඩ් නිසා අපිට සල්ලි අතේ තිබ්බෙ නැති වුනත් බඩුවක් ගන්න අපිව පෙලඹෙන එක ගැන. පුලුවන් තරමක් ක්‍රෙඩිට් කාඩ් යූස් නොකර ඉන්න බලපං.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    :yes::yes:
    :sorry::sorry:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,969
    1,231
    113
    නුවර
    ක්‍රෙඩිට් කාඩ් කියන්නෙ හෙනයක් බං. සාමාන්‍ය පන්තියෙ ඉන්න අපිව පොහොසත් කරලා පෙන්නන විදිහක් තමා ක්‍රෙඩිට් කාඩ් කියන්නෙ. උඹලා කියයි ඔෆර්ස් හම්බෙනවා අරකයි මේකයි කියලා. ඒත් හිතලා බලපන් ඔය හැම ඔෆර් එකක්ම දෙන්නෙ අපේ ආදරේටද කියලා. ඕකෙන් වෙන්නෙ තියෙන සල්ලි ටිකත් නැති වෙලා යන එක. ඉම්පල්ස් බයින් කියලා කන්සෙප්ට් එකක් තියෙනවා. ඒකෙන් කියන්නෙ ක්‍රෙඩිට් කාඩ් නිසා අපිට සල්ලි අතේ තිබ්බෙ නැති වුනත් බඩුවක් ගන්න අපිව පෙලඹෙන එක ගැන. පුලුවන් තරමක් ක්‍රෙඩිට් කාඩ් යූස් නොකර ඉන්න බලපං.
    :yes::yes::yes::sorry::sorry:
    true story
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ක්‍රෙඩිට් කාඩ් කියන්නෙ හෙනයක් බං. සාමාන්‍ය පන්තියෙ ඉන්න අපිව පොහොසත් කරලා පෙන්නන විදිහක් තමා ක්‍රෙඩිට් කාඩ් කියන්නෙ. උඹලා කියයි ඔෆර්ස් හම්බෙනවා අරකයි මේකයි කියලා. ඒත් හිතලා බලපන් ඔය හැම ඔෆර් එකක්ම දෙන්නෙ අපේ ආදරේටද කියලා. ඕකෙන් වෙන්නෙ තියෙන සල්ලි ටිකත් නැති වෙලා යන එක. ඉම්පල්ස් බයින් කියලා කන්සෙප්ට් එකක් තියෙනවා. ඒකෙන් කියන්නෙ ක්‍රෙඩිට් කාඩ් නිසා අපිට සල්ලි අතේ තිබ්බෙ නැති වුනත් බඩුවක් ගන්න අපිව පෙලඹෙන එක ගැන. පුලුවන් තරමක් ක්‍රෙඩිට් කාඩ් යූස් නොකර ඉන්න බලපං.
    :yes::love::love::love: