ප්රයිවට්ම තමා බන් යන්න වෙන්නේ. මේ ලගදී general hospital opd ගියපු කෙනෙක්ට number එක හම්බෙලා තියෙන්නේ එක්දාස් ගනන්. ඔක්කොම ඉදලා කොහොමහරි 1500 ගානක්. ඉතින් හිතපන්කෝ ඔතන කොච්චර වෙලා ඉන්න ඕනෙද කියලා. opd ගිහින් clinic එහෙකට දාගන්න හරි.ප්රයිවට්ම යන්නනෙ එයාලට ඕන.
ඔව් මම වැඩියෙන්ම ප්රයිවට් කියලා අදහස් කරේ ඇඩ්මිඩ් සීන්. අනිත ඒවනම් ප්රයිවට් කරගන්න එක පහසුයි. ඇඩ්මිට් වෙන්න ගියොත්නම් දවස් දෙක තුනට බෙහෙත් වලට නැතුව ලක්ෂ 2, 3 පනිනවා බන් රූම් වලටයි ඒවටප්රයිවට්ම තමා බන් යන්න වෙන්නේ. මේ ලගදී general hospital opd ගියපු කෙනෙක්ට number එක හම්බෙලා තියෙන්නේ එක්දාස් ගනන්. ඔක්කොම ඉදලා කොහොමහරි 1500 ගානක්. ඉතින් හිතපන්කෝ ඔතන කොච්චර වෙලා ඉන්න ඕනෙද කියලා. opd ගිහින් clinic එහෙකට දාගන්න හරි.
Colombo wage nan Japura hodai neda nawathiddi.Semi government man hithanne.Lagadi kenek dala thibba podi ayatath hodai kiyala ehe.Staff unath hodailu.(Man ahala thiyena widiya habai.)ඔව් මම වැඩියෙන්ම ප්රයිවට් කියලා අදහස් කරේ ඇඩ්මිඩ් සීන්. අනිත ඒවනම් ප්රයිවට් කරගන්න එක පහසුයි. ඇඩ්මිට් වෙන්න ගියොත්නම් දවස් දෙක තුනට බෙහෙත් වලට නැතුව ලක්ෂ 2, 3 පනිනවා බන් රූම් වලටයි ඒවට