හොඳම life insurance එක මොකක්ද?

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    හොඳ ඉන්ශුවරන්ස් කම්පැනි එකක් හරි පැකේජ් එකක් හරි කියහල්ලා මචංලා අත්දැකීම් තියෙන උන්. පවුලටම දාගන්න ඕනෙ බන්. මෙයාලා ලෙඩ වුනාම මාස දෙක තුනක පඩි ඉවරයි ඉතිං. ප්‍රයිවට්ම යන්නනෙ එයාලට ඕන.
     
    • Like
    Reactions: netnet

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,490
    3,537
    113
    කොලොම්පුරේ
    ප්‍රයිවට්ම යන්නනෙ එයාලට ඕන.
    ප්‍රයිවට්ම තමා බන් යන්න වෙන්නේ. මේ ලගදී general hospital opd ගියපු කෙනෙක්ට number එක හම්බෙලා තියෙන්නේ එක්දාස් ගනන්. ඔක්කොම ඉදලා කොහොමහරි 1500 ගානක්. ඉතින් හිතපන්කෝ ඔතන කොච්චර වෙලා ඉන්න ඕනෙද කියලා. opd ගිහින් clinic එහෙකට දාගන්න හරි.
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    ප්‍රයිවට්ම තමා බන් යන්න වෙන්නේ. මේ ලගදී general hospital opd ගියපු කෙනෙක්ට number එක හම්බෙලා තියෙන්නේ එක්දාස් ගනන්. ඔක්කොම ඉදලා කොහොමහරි 1500 ගානක්. ඉතින් හිතපන්කෝ ඔතන කොච්චර වෙලා ඉන්න ඕනෙද කියලා. opd ගිහින් clinic එහෙකට දාගන්න හරි.
    ඔව් මම වැඩියෙන්ම ප්‍රයිවට් කියලා අදහස් කරේ ඇඩ්මිඩ් සීන්. අනිත ඒවනම් ප්‍රයිවට් කරගන්න එක පහසුයි. ඇඩ්මිට් වෙන්න ගියොත්නම් දවස් දෙක තුනට බෙහෙත් වලට නැතුව ලක්ෂ 2, 3 පනිනවා බන් රූම් වලටයි ඒවට
     
    • Like
    Reactions: lgayyamp

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    SLIC හොඳ නැද්ද? කොකේත් ඉතින් claim කරන්න ගියාම වදේ නම් ඇති.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    ado matath dana ganna ona

    Ceylinco Hari Sri Lanka Insurance neweda machan hoda
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ඔව් මම වැඩියෙන්ම ප්‍රයිවට් කියලා අදහස් කරේ ඇඩ්මිඩ් සීන්. අනිත ඒවනම් ප්‍රයිවට් කරගන්න එක පහසුයි. ඇඩ්මිට් වෙන්න ගියොත්නම් දවස් දෙක තුනට බෙහෙත් වලට නැතුව ලක්ෂ 2, 3 පනිනවා බන් රූම් වලටයි ඒවට
    Colombo wage nan Japura hodai neda nawathiddi.Semi government man hithanne.Lagadi kenek dala thibba podi ayatath hodai kiyala ehe.Staff unath hodailu.(Man ahala thiyena widiya habai.)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    SLIC හොදයි බන්. ලයිෆ් ඉන්ශුවරන්ස් එක වෙනමයි ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක වෙනමයි දාගන්න. මමත් එහෙම දාගත්තේ. ලයිෆ් ඉන්ශුවරන්ස් එක ලොකු ගානක් දානවට වඩා ඒක ලාබයි.