හොඳම Text to Speech Software එක

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    උඹල පාවිච්චි කරලා තියෙන හොඳම Text to Speech Software එක මොකක්ද බං?
    පාවිච්චි කරලා තියෙන අය පොඩ්ඩක් කියපල්ලකෝ.
    දන්නේ නැත්නම් BUMP එකක්වත් දාගෙන යන්න. හැමෝටම මගෙන් REP+. :yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල



    මේක කොහොමද බං use කරන්නේ? මට ඕනේ Video Tutorial එකක් narrate කරන්න. මේ page එකේ තියෙන Java Applet එක run වෙන්නෙත් නෑ බං. Java Update කරලා තියෙන්නේ browser එකේ.

    Thanks for the Help machan. REP+ :)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    Firefox addon ekak thiyenawa FOXVOX kiyala
    ehema nathnam Naturalreader da mokadda ekak thibuna
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    Acapela Infovox Desktop version eka machan..:love: Mekata gahanna ekak ne man danna tharamata...