හොඳම_නාලිකාව_best_tv_channel

හොඳම රූපවාහිනී න

  • ජාතික රූපවාහිනිය

    Votes: 21 16.2%
  • ස්වාධීන රූපවාහිනිය

    Votes: 14 10.8%
  • සිරස

    Votes: 71 54.6%
  • ස්වර්ණවාහිනිය

    Votes: 38 29.2%

  • Total voters
    130

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    හොඳම_නාලිකාව_best_tv_channel

    හොඳම නාලිකාව

    හැමෝම කියනවා අපි තමයි හොඳම අපි තමයි අංක 1 කියලා
    ඒ උනත් නාලිකා වලින්ම කියාගන්න ඔය දේවල් හරිද වැරදිද කියල
    අපි බලමු..!!


    සිරස , ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ස්වර්ණවාහිනිය

    මොකක්ද හොඳම..??


    mhum82.jpg
     
    Last edited:

    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    ඔය එකක් වත් වැඩක් නැ.ඔය ඔක්කොම චැනල් තමන්ගෙ වාසියට වැඩකරන්නේ.ඕය චැනල් බලන්ඩ කාලය මුදල් (dialog tv 699/ ,peotv 799/)නාස්ති කරන එක අපරාදයක්.ඔය මුදල මාසයක් ගානෙ වැඩිහිටි නිවාසෙකට දෙන එක ලොකු පිනක් නේද????????????:(:(
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඔය එකක් වත් වැඩක් නැ.ඔය ඔක්කොම චැනල් තමන්ගෙ වාසියට වැඩකරන්නේ.ඕය චැනල් බලන්ඩ කාලය මුදල් (dialog tv 699/ ,peotv 799/)නාස්ති කරන එක අපරාදයක්.ඔය මුදල මාසයක් ගානෙ වැඩිහිටි නිවාසෙකට දෙන එක ලොකු පිනක් නේද????????????:(:(

    :lol::lol::lol::lol:

    mhum82.jpg
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මට නම් ඔක්කොම හොඳයි.., මොකද මම ඒවගෙ ෆිල්ම්ස්, ටෙලිඩ්‍රාමාස් විතරයි බලන්නේ.. :lol::rofl::P