මට නම් ඔක්කොම හොඳයි.., මොකද මම ඒවගෙ ෆිල්ම්ස්, ටෙලිඩ්රාමාස් විතරයි බලන්නේ..
dErAnA
![]()
ehama eva yanvada ban matanam penne na oya ad yanakota ona film ekaka kalak dekak pennvann dakala thiyenava vadiyen ad thama yanava dakala thiyne

ඔව් ඔව් මාත් සෑහෙන කට්ටක් කාල තමයි ඒව බලන්නේ... 
ඔව් ඔව් මාත් සෑහෙන කට්ටක් කාල තමයි ඒව බලන්නේ...
මැච් එකක් එහෙම බලද්දි ඇඩ් දානකොට කොච්චර සොඳුරු වදන් පිට වෙනවද..![]()
ස්වාදීන රුපවාහිනිය - ඒක ස්වාදීනයි නෙ.
![]()


