ඔය මඩ ගහහ ඉන්න එකේ නාමල්ගෙ ලෝයර් විභාගෙ වැරදීනම්. හොයල නඩු දාල ලෝයර්කම නැති කරපල්ලකො..![]()
kalin pepar eka hamba unama mona kathada oyi.
kalin pepar eka hamba unama mona kathada oyi.

ඒක හොයල ලෝයර්කම නැතිකර පල්ලකො...

හරියට භාණ්ඩාගාර බිල්පත් බැඳුම්කර වල ඉහළ පහළ අගය කලින් දැනගත්තා වගේ ද?

ඔය මඩ ගහහ ඉන්න එකේ නාමල්ගෙ ලෝයර් විභාගෙ වැරදීනම්. හොයල නඩු දාල ලෝයර්කම නැති කරපල්ලකො..![]()

ඔය මඩ ගහහ ඉන්න එකේ නාමල්ගෙ ලෝයර් විභාගෙ වැරදීනම්. හොයල නඩු දාල ලෝයර්කම නැති කරපල්ලකො..![]()
මඩක් ගැහුවේ නෑ බන් . ලෝයර් කෙනෙක් උනාම ඌට නඩුවක් සෙට් උනාම වෙන ලෝය කෙනෙක් අරන් යන්නේ . පජාතයි නේ අනික ලකුණු වැඩිම ගත්ත කියන්නේ පට්ට ටෝකක් දිල නඩුව තනියම ගොඩ දාගන්න පුලුවන්. සමාන්‍ය මිනිහෙක්ට උනත් නීතිය දන්නවනම් නඩුවත් කතා කරන්න පුලුවන් . මේව ඉතින් උබලට විලිලැජ්ජවාක් නෑ කියලා මොනා කරන්නද
නාමල් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් බන් නඩු වලට උසාවි ගානෙ යනවට වඩා වැඩ තියෙනව..
ආ ඇත්තද අපි දන්නෑ. ඒ උනාට පජාතයි බන් තමාගේ නඩුවට ලෝයර් කෙනෙක් වෙලා කතා කරගන්න බැරි උනාම . නිකන් එකෙක් නම් කමක් නෑ මතක නෑ කියමු ලකුණු වැඩිම ගත්ත එකා. තෝරා ගිය එකෙක්ගෙන් අහන්න ඕනේ මූ පංතියේ සුපිරි මීටරයක්ද කියලා ඒ කාලේ , දන්නෝ දනිති තෝරා එකේ