හොඳම_ලෝයර්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
39930052_2061997777167353_7194747970934276096_n.jpg
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මඩ ගහහ ඉන්න එකේ නාමල්ගෙ ලෝයර් විභාගෙ වැරදීනම්. හොයල නඩු දාල ලෝයර්කම නැති කරපල්ලකො..:cool::cool::cool:
     
    • Like
    Reactions: roki123

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,742
    8,065
    113
    Kotahena
    kalin pepar eka hamba unama mona kathada oyi.

    හරියට භාණ්ඩාගාර බිල්පත් බැඳුම්කර වල ඉහළ පහළ අගය කලින් දැනගත්තා වගේ ද?​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kalin pepar eka hamba unama mona kathada oyi.

    ඇයි බන් නාමල් ඔය විභාගෙ ලියුවෙ අරලිය ගහ මන්දියේ ඇතුලෙ ඉදගෙන නේද ?? ඒක තනිකර වැරදිනේ තනිකර වැරදියි :yes::yes: ඒක හොයල ලෝයර්කම නැතිකර පල්ලකො...:yes::yes:

    එක්කො ඒව ඔක්කොම බොරු??? කෝකද ඇත්ත කියපන්, නාමල් ගෙදර ඉදගෙන ලෝයර් විභාගෙ ලියපු කතාව බොරුද එතකොට.. :lol::lol::lol::lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113

    මුන්ගේ මුළු පවුලම ලංකාවට හොදම ගොන් ජෝක් දෙන පවුලක් තමයි
    අම්මා අප්පා ඉදන් ළමයි දක්වාම එක එහෙම තමයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය මඩ ගහහ ඉන්න එකේ නාමල්ගෙ ලෝයර් විභාගෙ වැරදීනම්. හොයල නඩු දාල ලෝයර්කම නැති කරපල්ලකො..:cool::cool::cool:

    රිදිල :rofl:
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    ලෝයර් කෙනෙක්ට එයාගේ නඩුව තමන්ටම කතා කරන්න තහනම්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    ඔය මඩ ගහහ ඉන්න එකේ නාමල්ගෙ ලෝයර් විභාගෙ වැරදීනම්. හොයල නඩු දාල ලෝයර්කම නැති කරපල්ලකො..:cool::cool::cool:

    මඩක් ගැහුවේ නෑ බන් . ලෝයර් කෙනෙක් උනාම ඌට නඩුවක් සෙට් උනාම වෙන ලෝය කෙනෙක් අරන් යන්නේ . පජාතයි නේ අනික ලකුණු වැඩිම ගත්ත කියන්නේ පට්ට ටෝකක් දිල නඩුව තනියම ගොඩ දාගන්න පුලුවන්. සමාන්‍ය මිනිහෙක්ට උනත් නීතිය දන්නවනම් නඩුවත් කතා කරන්න පුලුවන් . මේව ඉතින් උබලට විලිලැජ්ජවාක් නෑ කියලා මොනා කරන්නද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මඩක් ගැහුවේ නෑ බන් . ලෝයර් කෙනෙක් උනාම ඌට නඩුවක් සෙට් උනාම වෙන ලෝය කෙනෙක් අරන් යන්නේ . පජාතයි නේ අනික ලකුණු වැඩිම ගත්ත කියන්නේ පට්ට ටෝකක් දිල නඩුව තනියම ගොඩ දාගන්න පුලුවන්. සමාන්‍ය මිනිහෙක්ට උනත් නීතිය දන්නවනම් නඩුවත් කතා කරන්න පුලුවන් . මේව ඉතින් උබලට විලිලැජ්ජවාක් නෑ කියලා මොනා කරන්නද

    නාමල් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් බන් නඩු වලට උසාවි ගානෙ යනවට වඩා වැඩ තියෙනව..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    නාමල් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් බන් නඩු වලට උසාවි ගානෙ යනවට වඩා වැඩ තියෙනව..

    ආ ඇත්තද අපි දන්නෑ. ඒ උනාට පජාතයි බන් තමාගේ නඩුවට ලෝයර් කෙනෙක් වෙලා කතා කරගන්න බැරි උනාම . නිකන් එකෙක් නම් කමක් නෑ මතක නෑ කියමු ලකුණු වැඩිම ගත්ත එකා. තෝරා ගිය එකෙක්ගෙන් අහන්න ඕනේ මූ පංතියේ සුපිරි මීටරයක්ද කියලා ඒ කාලේ , දන්නෝ දනිති තෝරා එකේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ ඇත්තද අපි දන්නෑ. ඒ උනාට පජාතයි බන් තමාගේ නඩුවට ලෝයර් කෙනෙක් වෙලා කතා කරගන්න බැරි උනාම . නිකන් එකෙක් නම් කමක් නෑ මතක නෑ කියමු ලකුණු වැඩිම ගත්ත එකා. තෝරා ගිය එකෙක්ගෙන් අහන්න ඕනේ මූ පංතියේ සුපිරි මීටරයක්ද කියලා ඒ කාලේ , දන්නෝ දනිති තෝරා එකේ

    ඒ උබලට හිතෙන විදිහනෙ බන් එහෙම හිතන්ඩ අයිතිය තියෙනව...උබට එහෙම හිතුන කියන එක ප්‍රශනයක් නෙමේ ...නාමල්ට මඩ නෙමේ හොර කරලනම් ලෝයර් උනේ ඔප්පු කරන්ඩනෙ තියෙන්නෙ කෝ ඒකාලෙ නරිවාදමට මොකෝ උනේ????? :lol::lol: