හොඳම_සංචාරක_ගමනාන්තය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
හොඳම_සංචාරක_ගමනාන්තය

සංචාරක තරුණයා මරා තරුණිය සමූහ දූෂණය කළ රාජපක්ෂලාගේ වනචර දශකයේ දී ‘මිනී කන්නන්ගේ දේශය’ ලෙස නම් කළ ලංකාව අද ‘ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය’ ලෙස නම් කිරීම ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්



Best-in-Travel-top-country-Sri-Lanka-Lonely-Planet.jpg

Best-in-Travel-top-country-Sri-Lanka-Lonely-Planet.jpg





සංචාරක යුවලකගේ තරුණයාට වෙඩි තබා මරා දමා තරුණිය සමූහ දූෂණය කළ මැදමූලන රාජපක්ෂලා ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටි වනචර දශකයේ දී “මිනී කන්නන්ගේ දේශය” ලෙස ලංකාව හැඳින්වූ ජාත්‍යන්තර මාධ්‍ය විසින්ම අද ලංකාව ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය සඳහා සුදුසු රට ලෙස හැඳින්වීමම යහපාලන වෙනස විසින් වසර 3 ක් තුලදී රටට අත් කර දුන් ජයග්‍රහණයකි. ලෝක ප්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ සංචාරක සඟරාව මගින් 2019 වසරේ ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත දහය අතරින් ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට නම් කර තිබේ.

මේ නම් කිරීම අපේ සංචාරක ව්‍යාපාරය ලත් ජයග්‍රහණයක් බවත්, ඒ ජයග්‍රහණයෙන් උදම් නොවී අපේ සංචාරක ව්‍යාපාරය තව තවත් සංවර්ධනය කරලීම සඳහා නව මංපෙත් සෙවිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (24) පැවසීය.
ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ආගමික උරුමයන් වෙත මෙන්ම තවත් නවාංග වෙත සංචාරකයන් ආකර්ශනය කරලීම සඳහා විධිමත් සැලසුම් දියත් කළ යුතු බව ද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ (24) අරලියගහ මන්දිරයේ දී ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.


එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසීය.


“2015 වසරේ සිට මේ ආණ්ඩුව ක්‍රියා කළේ සංචාරක ව්‍යාපාරය සඳහා ප්‍රමුඛස්ථානයක් ලබාදීමටයි. අද වන විට එහි ප්‍රතිඵල අපට ලැබී තිබෙනවා. නමුත් මෙම ප්‍රතිඵලයෙන් සෑහීමකට පත්වී සංචාරක ව්‍යාපාරයේ වැඩ කටයුතු නතර කළ නොහැකියි. මෙම ප්‍රතිඵලය ආරම්භයක් පමණක් බව කිව යුතුයි.


අප ඇති කරන අපනයන ආර්ථිකයේ ප්‍රධාන ස්ථානයක් ලැබෙන්නේ සංචාරක ව්‍යාපාරයටයි. ඒ කෙටි කාලීන විදේශ ආදායම් ඉපැයිය හැකි ව්‍යාපාරයක් ලෙසයි. සංචාරක ව්‍යාපාරය යටතේ විශාල හෝටල් පමණක් නොව, නිවාස ආශ්‍රිත නවාතැන් ලබාදීම, කුඩා කඩ සාප්පු හා අවන්හල් යනාදිය ඇති කරමින් අප ඉදිරියට යා යුතුයි.


අපේ අඩුපාඩුකම් ද තිබෙන බව අප මතක තබා ගත යුතු වනවා. අපි එම අඩුපාඩු නිවැරදි කර ගත යුතුයි. ඒ වගේම විශාල වශයෙන් මුදල් වියදම් කරන සංචාරකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳව පමණක් නොව අපට ලැබෙන ආදායම කෙරෙහිත් අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ඒ නිසා සාමාන්‍ය මට්ටමේ සාචාරකයින් මෙන්ම ඉහළ මට්ටමේ සංචාරකයන් ආකර්ශනය කරගැනීම පිළිබඳවත් අපේ අවධානය යොමු කළ යුතු වෙනවා.


අපගේ සංස්කෘතික හා ස්වභාවික ස්ථාන අප ආරක්‍ෂා කර ගත යුතුයි. ඒ වගේම අලුත් අංග ඇතුළත් කළ යුතුයි. එම නිසා මේ අවස්ථාවේ දී සංචාරක ව්‍යාපාරයේ වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ක්‍රියා කළ සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතාටත්, එතුමාගේ අමාත්‍යාංශයටත්, අමාත්‍යතුමා සමග වැඩ කටයුතු කළ සංචාරක සංවර්ධන අධිකාරියටත්, උපදේශන හා කාර්ය සාධන මණ්ඩලයටත්, සංචාරක ව්‍යාපාරයේ නිරත පුද්ගලික අංශයේ සාමාජිකයන්ටත්, මෙරට සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින සියලු දෙනාටත්, සෑම විටම සංචාරකයින් සමග තම මිත්‍රත්වය පෙන්නුම් කළ ජනතාවටත් ස්තූතිවන්ත වෙනවා.


2019 වසරේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කිරීම ඔස්සේ අපේ සංචාරක ව්‍යාපාරය තව තවත් දියුණු කොට දැනට ලැබෙන ආදායම දෙගුණයක් කර ගැනීමට ඉලක්ක කර ගනිමු යැයි මා අවසාන වශයෙන් පැවසීමට කැමතියි.”
 

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ශ‍්‍රී ලංකාවට සම්භාධක පනවන බව පවසන ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා බටහිර රටක තානාපතිවරයෙකුට යෝජනා කර ඇත
    ;);););););););)
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ශ‍්‍රී ලංකාවට සම්භාධක පනවන බව පවසන ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා බටහිර රටක තානාපතිවරයෙකුට යෝජනා කර ඇත
    ;);););););););)
    කවුරු කලත් අන්න එකනම් වටිනා යෝජනාවක්.. මේකේ නිකන් ඉදගෙන කන උන් වැඩියි හොදටෝම.. කියක් හරි හම්බ කරන එකාට බදු පිට බදු.. මුකුත් නැතිව ඉන්න එකාට සමෘදියයි, උදා ගම්මානයි, ජන සවියයි.. අරකයි මේකයි සේරම...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පව් නේද රනිලට මහන්සි ඇති ඕක කරල.. මහින්ද එදා යුද්දෙ ඉවර නොකරන්ඩ එයි සoචාරකයො මේන් කියල...
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    කවුරු කලත් අන්න එකනම් වටිනා යෝජනාවක්.. මේකේ නිකන් ඉදගෙන කන උන් වැඩියි හොදටෝම.. කියක් හරි හම්බ කරන එකාට බදු පිට බදු.. මුකුත් නැතිව ඉන්න එකාට සමෘදියයි, උදා ගම්මානයි, ජන සවියයි.. අරකයි මේකයි සේරම...

    :yes::yes::yes::yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    tangalle ara sudda marala suddiwa rape karapu wesa manthri nidahas wenawa onna balapanko.. tahukanda
    :angry::angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    tangalle ara sudda marala suddiwa rape karapu wesa manthri nidahas wenawa onna balapanko.. tahukanda
    :angry::angry::angry:

    :rofl::rofl::rofl::rofl: එහෙම ආසයි, මාර හීන දකින්නෙ ගූ ඇන් පී කාරයො ලොල් ,ප්‍රශන මවා ගන්නව :lol::lol::lol::lol::lol::lol::lol:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :rofl::rofl::rofl::rofl: එහෙම ආසයි, මාර හීන දකින්නෙ ගූ ඇන් පී කාරයො ලොල් ,ප්‍රශන මවා ගන්නව :lol::lol::lol::lol::lol::lol::lol:

    nane bro. mawagannawa neweyi. mahindage lagama hithwathek oya kolla. ithin porata nidahas wiime chance1k dime hakiyaawa thiynwa