හොඳ අඹ සහ පනුවෝ

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
හොඳ අඹ සහ පනුවෝ

1644546201-0.jpg


හොඳ අඹ තිබෙනවා මග තොට හොඳට වැඩී...
යන එන විටදි බලනවා හැමදාමත් හොරන් හැරී....
අඹ රස උනත් ඒවා කන්නට බෑ, ගනන් හරී....
ඒ අඹ පනුවො කනවා හදවත වාවන්න බැරී... :sorry::sorry:


Nehara.jpg