හොඳ උපත් පාලන ක්‍රමයක් කියන්නකෝ...

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    Moods නම් 12 පැක් එකක් ගන්නවා. Durex (3 in 1 pack) නම් ඔය supermarket යන එන වෙලාවට එක දෙක ගේනවා
    එල එල.. මම නම් එක පාර ඉතින් පැක් 2ක් වගෙ ගන්නව. දැන් නම් මාස්ක් එක නිසා කිසිම අව්ලක් නැ කොන්ඩම් ගන්න ඕන තැනකින් ;)
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,851
    113
    ඔය අදහස තනිකරම අපේ හිතේ තියෙන්නේ බන් , Durex Invisible Super Ultra Thin Condoms පාවිච්චි කරපන් දාලද කියලා ටිකකින් මතක නැති වෙනවා , අනික ආරක්ෂාවටත් හොඳ යි නේ
    මට නොර්මල් කොන්ඩම් එකටත් දැම්මා කියලා දැනෙන්නේ නෑ. සැරෙන් සැරේ ගලවලා කටේ ඔබන්න බැරි එකයි අවුල.
     
    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    745
    351
    63
    Gampaha
    ඔය උපත් පාලන බෙහෙත්, ඉන්ජෙක්ෂන් ගහන එකේ අතුරු ප්‍රතිපල විදින්නේ උබගේ වයිෆ් සහ ඊළගට ලැබෙන්න ඉන්න දරුවා. ඕව එච්චර හොද වැඩ නෙමේ . එක්කෝ කොන්ඩම් එකක් යුස් කරපන්, නැත්නම් යන්න එද්දී එළියට ගනින්. මම නම් යන්න එද්දී එලියට ගන්න එක කරන්නේ. කාලයක් කරනකොට එක පුරුද්දක් වෙනවා.

    මගේ වයිෆ් නිවුන්නු. අනිත් කෙනා ගැහුවා ඉන්ජෙක්ෂන් එක අවරුදු 4ක් පලවෙනි බබාගෙන් පස්සේ. දෙවෙනියට ආවා ලෙඩක් හොද කරන්න පට්ට දුකක් වින්දේ, කැන්සර් හොස්පිටල් පවා යන්න උනා අන්තිමට, ඒ දරුවා ඇක්ටිව් මදි උනා සැහෙන්න. හරි පව්. පස්සේ අපිත් මැදිහත් වෙලා සිංහල බෙහෙත් කරලා, වෙනම activity කරලා ගොඩ දැම්මේ, දැන් අක්කට සැරින් සැරේ ලෙඩ එනවා. පට්ට විදියට අමාරු වෙනවා.. පව් බන් . එයාලට සල්ලි සැහෙන්න, ඒවා වියදම් වෙන්නේ ඔක්කොම බෙහෙත් වලට.

    එක නිසා ඔය කාලකන්ණි වැඩේ කරන්න එපා ගැනීට ආදරයක් තියෙනවා නම්. side effects අඩු දන්න විදියට නම් ස්වභාවික කියලා කියන්නේ මිතුරි විතරයි. හැබැයි වයිෆ් මහත් වෙනවා හරියට ව්‍යායාම කරලා හිටියේ නැත්නම්

    Pull out method eka kochchra durata sarthakada machan? Precum walata pregnent wen nedda.

    Date wela 14 days yanakn pregnent wen ne kiyanne attada?
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    okanam puthe tikak bayanakai honde
    උබ මූ ගැන වැඩිය දන්නෙ නෑ නේද.
    ලොකුවට කලැන්ඩර් ගැන කියෙවුවට අනුරාදය පොකට් කැලැන්ඩර් කාරයෙක්.
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අඩෝ උබලට කෙල්ලෝ දෙනවද බං බැක් ඩෝ එක .
    ගොඩක් උන් Anal sex රෙකමන්ඩ් කරලා තියෙනවා දැකල මම මහ අවාසනාවන්ත මනුස්සයෙක් කියල හිතුන .
    ඊයා බං... මම නම් කැමති නෑ
     
    • Haha
    Reactions: CorD SaC

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Wife bota wada adi 1/2 k usai nam.
    Standing Bucket method recommend

    ඒක බෑ බං
    වෛද්‍යවරයෙක් හමුවන්න. ගොඩ වෙද්දු ගෙන් උපදෙස් නොගන්න. හැමෝටම හැමදේම ගැලපෙන්නේනැ
    ඒක තමා මාත් බැළුවේ
    පොඩි එකාගෙන් අහල බලපන් නිකමට :rolleyes:
    ඌ කියන ඒවට ගෑණු 4ක් 5ක් වත් ඉන්න ඕනේ මට
    යස්මින් ටැබ්ලට් එක හොදයි.
    මහත් වෙනවා වගේ සයිඩ් ඉෆෙක්ට් නැ. හැබැයි කිරි දෙනකොට හොදයිද කියලා හොයලා බලලා දීපං.
    තෑන්ක්ස් ඉං
    කැලැන්ඩර් ක්‍රමය.
    අඩෝ... උඹ දන්න දේවල්
    ඔය උපත් පාලන බෙහෙත්, ඉන්ජෙක්ෂන් ගහන එකේ අතුරු ප්‍රතිපල විදින්නේ උබගේ වයිෆ් සහ ඊළගට ලැබෙන්න ඉන්න දරුවා. ඕව එච්චර හොද වැඩ නෙමේ . එක්කෝ කොන්ඩම් එකක් යුස් කරපන්, නැත්නම් යන්න එද්දී එළියට ගනින්. මම නම් යන්න එද්දී එලියට ගන්න එක කරන්නේ. කාලයක් කරනකොට එක පුරුද්දක් වෙනවා.

    මගේ වයිෆ් නිවුන්නු. අනිත් කෙනා ගැහුවා ඉන්ජෙක්ෂන් එක අවරුදු 4ක් පලවෙනි බබාගෙන් පස්සේ. දෙවෙනියට ආවා ලෙඩක් හොද කරන්න පට්ට දුකක් වින්දේ, කැන්සර් හොස්පිටල් පවා යන්න උනා අන්තිමට, ඒ දරුවා ඇක්ටිව් මදි උනා සැහෙන්න. හරි පව්. පස්සේ අපිත් මැදිහත් වෙලා සිංහල බෙහෙත් කරලා, වෙනම activity කරලා ගොඩ දැම්මේ, දැන් අක්කට සැරින් සැරේ ලෙඩ එනවා. පට්ට විදියට අමාරු වෙනවා.. පව් බන් . එයාලට සල්ලි සැහෙන්න, ඒවා වියදම් වෙන්නේ ඔක්කොම බෙහෙත් වලට.

    එක නිසා ඔය කාලකන්ණි වැඩේ කරන්න එපා ගැනීට ආදරයක් තියෙනවා නම්. side effects අඩු දන්න විදියට නම් ස්වභාවික කියලා කියන්නේ මිතුරි විතරයි. හැබැයි වයිෆ් මහත් වෙනවා හරියට ව්‍යායාම කරලා හිටියේ නැත්නම්
    ටහුඩු... බයේ බෑ බං
    laඕක වෙන්න බෑ බං, injection වලින් ළමයට ලෙඩ එන්නේ නෑ
    ළමයෙක් ඕනි උනොත් ආපහු හද ගන්න එකට පරක්කු වෙනවා , ඇමට නම් ඉතින් එක එක අමාරු වෙනවා
    අමාරුම නෙවෙයි ඉතිං , ඇඟට හරි නැති ගතිය වගේ කරච්චලේ හැම වෙලේම

    ඊලග ළමයට නම් මොනවාත් වෙන්න බෑ
    ඕවයේ තියෙන්නේ progesterone , ඒවා කොහොමත් ඇඟේ හැදෙන එක වැඩිපුර එවන් සීන් එකක් කරන්නේ, cycle හැදෙන එක නතර වෙන්න

    හරියට කිරි දුන්නමත් porogestorone එනවා ඇති වෙන්න එතකොටත් ඕකම වෙනවා
    කොන්ෆියුස් මචං
     
    • Like
    Reactions: kevin_levin

    AnuradhaRa

    Well-known member
  • ඒක තමා මාත් බැළුවේ

    ඌ කියන ඒවට ගෑණු 4ක් 5ක් වත් ඉන්න ඕනේ මට

    තෑන්ක්ස් ඉං

    අඩෝ... උඹ දන්න දේවල්

    ටහුඩු... බයේ බෑ බං

    කොන්ෆියුස් මචං
    @nrjayasinghe මං ගරු කරන තවත් චරිතයක් :yes:
     
    • Like
    Reactions: nrjayasinghe

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    dan Yasmin witharak use karala awlak nathiwa inna aya innawada? fail wela ehema nadda? I mean unexpected seen ehema
     
    • Like
    Reactions: nrjayasinghe

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    Pull out method eka kochchra durata sarthakada machan? Precum walata pregnent wen nedda.

    Date wela 14 days yanakn pregnent wen ne kiyanne attada?

    pull out method eka experience ekath ekka enne. safe sex nam aniwaryen condem pawichchi karanna ona. precum ekak enne na foreplay ekak thibboth.. banda kiyala hama thissema ganiwa peralaganna eka neme wade.... eyatath sapak dena gaman ubath sapak ganin......

    ඒක තමා මාත් බැළුවේ

    ඌ කියන ඒවට ගෑණු 4ක් 5ක් වත් ඉන්න ඕනේ මට

    තෑන්ක්ස් ඉං

    අඩෝ... උඹ දන්න දේවල්

    ටහුඩු... බයේ බෑ බං

    කොන්ෆියුස් මචං

    අපේ සැපට ගැනිට දුකක් දීලා වැඩක් නැ බන්. තියෙන ඔක්කොම birthcontrol තියෙන්නේ ගෑනුන්ට. එතකොට පිරිමි . අපි හෙන ආත්මාර්ථකාමී නේ බලාගෙන යනකොට. පයියේ හිරිවැටිල්ලට අපේ හැගීම් අන්ධ වෙලා. අනිත් අයගේ අදහස් නම් දන්නේ නැ ඔය ගැනිට ඉන්ජෙක්ෂන් ගහන එකත් ආත්මාර්ථකාමී වැඩක්.

    මම ප්‍රශ්නයක් අහන්නම්.

    සෙක්ස් කරනකොට ඔයාට දැනෙන්නේ කොහොමද කියලා අහනවද කෙල්ලගෙන් හරි ගැනිගෙන් හරි...........
    උබ යවාගන්නේ නැතුව කාන්තා පාර්ශවය සුරාන්තයට පත්වෙනකන් සපෝර්ට් එකක් දීලා තියෙනවද?...............
    අහල තියෙනවද ඔයා සතුටු උනාද කියලා ..............

    ඔන්න ඕවා තමා පිරිමි අපේ දුර්වලතා. පයිය අගල් 7ක් වෙන්න ඕනේ නෑ ගැනිට සැපක් දෙන්න. අගල් 4න් උනත් ඇස් උඩ යන්න සැපක් දෙන්න පුළුවන් හරියට ටෙක්නික් එක දන්නවනම්. බැදපු ගැනී කියලා හැමතිස්සෙම පෙරලගෙන ඇතුලේ යවන එක නෙමේ වැඩේ. දෙන්නට දෙන්න සතුටු වෙන්න.
    ------ Post added on Aug 23, 2021 at 7:29 PM
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    pull out method eka experience ekath ekka enne. safe sex nam aniwaryen condem pawichchi karanna ona. precum ekak enne na foreplay ekak thibboth.. banda kiyala hama thissema ganiwa peralaganna eka neme wade.... eyatath sapak dena gaman ubath sapak ganin......

    සෙක්ස් කරනකොට ඔයාට දැනෙන්නේ කොහොමද කියලා අහනවද කෙල්ලගෙන් හරි ගැනිගෙන් හරි...........
    උබ යවාගන්නේ නැතුව කාන්තා පාර්ශවය සුරාන්තයට පත්වෙනකන් සපෝර්ට් එකක් දීලා තියෙනවද?...............
    අහල තියෙනවද ඔයා සතුටු උනාද කියලා ..............
    උඹේ කතාව 1000% ඇත්ත මචං
    මම ඔය තුනම කරනවා...
     
    • Like
    Reactions: dj gamaya

    TFSC

    Junior member
  • Aug 24, 2021
    14
    61
    13
    ඉක්මනින් බබෙක් හදන්න බලපොරොත්ටුවක් තියේ නම් උපත් පාලන පෙති පාවිචි කරන්න, එත් එක හමඩම වගෙ බොන්න අමතක වෙන නිසා ඩිපෝ ඉන්ජෙක්ටිඔන් එක හොදයි,ඒක මාස3කට සැරයක් ගහන නිසා. දීග කාලීන (අවුඑඋඩු 2-3) ක් ඔනෙ නම් jadel එක තමයි හොද. පෙති වගෙම ඩිපෝ එකෙත් පොඩ්ඩක් ඇග මහත් වෙන ගතියක් ටිය්න්ව..එත් නැවත්තුවට පස්සෙ ඒක හරියන්ව..
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    pull out method eka experience ekath ekka enne. safe sex nam aniwaryen condem pawichchi karanna ona. precum ekak enne na foreplay ekak thibboth.. banda kiyala hama thissema ganiwa peralaganna eka neme wade.... eyatath sapak dena gaman ubath sapak ganin......

    අපේ සැපට ගැනිට දුකක් දීලා වැඩක් නැ බන්. තියෙන ඔක්කොම birthcontrol තියෙන්නේ ගෑනුන්ට. එතකොට පිරිමි . අපි හෙන ආත්මාර්ථකාමී නේ බලාගෙන යනකොට. පයියේ හිරිවැටිල්ලට අපේ හැගීම් අන්ධ වෙලා. අනිත් අයගේ අදහස් නම් දන්නේ නැ ඔය ගැනිට ඉන්ජෙක්ෂන් ගහන එකත් ආත්මාර්ථකාමී වැඩක්.

    මම ප්‍රශ්නයක් අහන්නම්.

    සෙක්ස් කරනකොට ඔයාට දැනෙන්නේ කොහොමද කියලා අහනවද කෙල්ලගෙන් හරි ගැනිගෙන් හරි...........
    උබ යවාගන්නේ නැතුව කාන්තා පාර්ශවය සුරාන්තයට පත්වෙනකන් සපෝර්ට් එකක් දීලා තියෙනවද?...............
    අහල තියෙනවද ඔයා සතුටු උනාද කියලා ..............

    ඔන්න ඕවා තමා පිරිමි අපේ දුර්වලතා. පයිය අගල් 7ක් වෙන්න ඕනේ නෑ ගැනිට සැපක් දෙන්න. අගල් 4න් උනත් ඇස් උඩ යන්න සැපක් දෙන්න පුළුවන් හරියට ටෙක්නික් එක දන්නවනම්. බැදපු ගැනී කියලා හැමතිස්සෙම පෙරලගෙන ඇතුලේ යවන එක නෙමේ වැඩේ. දෙන්නට දෙන්න සතුටු වෙන්න.
    ------ Post added on Aug 23, 2021 at 7:29 PM

    :D :D :D
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    අඩුම පැය 1ක් වත් අල්ලන් ඉන්න පුලුවන්නම් ඕව මොකුත් ඕනේ නෑ 😁
    ඒකත් ඔය ෆ්‍රී අකවුන්ට්ස් දෙනවා වගේ කියලා දෙන්න බැරිද 🥺 :ROFLMAO:
     
    • Haha
    Reactions: luckgrlS