ඔන්න පිට රටක අවුරුදු ගානක් රස්සාවක් කරපු සුනිල් ලංකාවට ආවලු නවතින්න හිතාගෙන ඉතින් මිනිහ හිතුවලු එලදෙනෙක්
ඇතිකරන්න. ඉතින් ඔහොම හිතල මිනිහ ගියාලු එළදෙනක් ගන්න ගව පට්ටියකට.
සුනිල් : මුදලාලි මට හොඳ එළදෙනක් ඕනේ.
ඒපාර මුදලාලි හොඳට හැදුන පෘෂ්ටිමත් එළදෙනක් පෙන්නලා කිව්වලු
මහත්තයෝ මේක හොඳ එළදෙන දවසකට බෝතල් 10 කිරි ගන්න පුළුවන් ඒවගේම අවුරුද්දකට පැටියෙක් ගන්නත් පුළුවන් කියල.
එපාර සුනිල් ඇහුවලු මුදලාලි මුගේ ගාන කීයද?.
මුදලාලි: රුපියල් 10000 වෙනවා මහත්තයෝ.
සුනිල්: වෙන උන් නැද්ද?
ඒපාර මුදලාලි හෙන කෙට්ටු සෝමාලියාවේ වගේ එළදෙනක් පෙන්නලා කිව්වලු
මහත්තයෝ මුගෙන් දවසකට බෝතල් 2 ක් ගන්න පුළුවන් හැබැයි මුගෙන් පැටව් නම් ගන්න බෑ කියල.
සුනිල්: මුගේ ගැන කීයද?
මුදලාලි: රුපියල් 15000 වෙනවා.
සුනිල්: මාර කෙළියක්නේ මුදලාලි කලින් එකාගෙන් බෝතල් 10 කුයි පැටියෙකුයි අරගෙනත් ඌ 10000 මේක කොහොමද එහෙනම් 15000 ක් වුනේ.
මුදලාලි: මුගේ චරිතේ හොඳයි මහත්තයෝ.

+