"හොඳ" කෙල්ලෙක් ලබාගැනීමේ, යාඤ්ඤාව

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    "හොඳ" කෙල්ලෙක් ලබාගැනීමේ, යාඤ්ඤාව

    man-crying-praying.jpg



    කොල්ලන්ගේ යාඤ්ඤාව

    ස්වාමීනි...!!!
    යදිමි ගොළු බිහිරි
    කාමෝන්මාදයෙන් පිරි
    පස්ස ලොකු ඇති
    විසල් තන ඇති
    නිවස අසලම
    තැබෑරුම ඇති
    ආමේන්....!!!



    දැන් ඉති මේක බලා අපිට යාඤ්ඤාවක් නැත්දැයි කෙල්ලෝ අහනවාය. එයාලටත් එකක් තියෙනවාය. පහළ තියෙන්නේ ඒකය.

    කෙල්ලෝ මහ පුදුම ජාතියක්ය. ඔක්කෝම ඕනෑය. බඩුවක් ගන්න කඩේකට ගියත් එසේමය. බඩු ඔක්කෝම ඇදලා ඇදලා වෙන කඩේකින බලලා එන්නම් කියා යනවාය. ටවුමේ තියෙන ඔක්කෝම කඩවලට යනවාය. ඒතනින් නවතින්නේත් නැතිය. ලඟම තියෙන ටවුමේ කඩවලටත් යනවාය. ඊට පස්සේ නගරේ තියෙන කඩේටත් යනවාය. ඔහොම ගිහින් මොකක් හරි මළ ජරාවක් උස්සන් ඇවිත්, හොඳයි නේද අහනවාය. වර්චස් උනත් හොඳයි කියා අපි කියනවාය. ඒ එයාලාගේ හැටිය. කොල්ලෙක් ගන්න ගියත් එසේමය. එහෙම තමා කැමති කොල්ලෙක් ලබාගන්න යාඤ්ඤාවක් තියෙනවාය. නිදා ගන්න පෙර මේ යාඤ්ඤාව කියා නින්දට යෑමෙන් බලාපොරොත්ටු වන ආකාරයේ කොල්ලෙක් ලබා ගත හැකිය.


    කෙල්ලන්ගේ යාඤ්ඤාව

    ස්වාමීනී,
    භාග්‍යවත් වූ දේවයන් වහන්ස......!!!.
    පැමිණ යහනට සුවෙන් සැතපෙන
    පතමි කොල්ලෙක් කොටුව නොපනින
    කඩවසම් ශක්තිමත් නුවනැති
    සෙල් එකේ දිගටම ක්‍රෙඩිට් ඇති
    බොහෝ වේලා සවන් දිය හැකි
    මගෙන් අහලා කතා කල හැකි
    මැනස් හොඳ හැටි දන්න හදුනන
    මසාජ් කරමින් හිසද පීරන
    දෙනු මැන කොල්ලෙක් ලව් මට බොක්කෙන්
    "ලොකු පුක" කීවොත් නෙලනා කොක්කෙන්
    ලව්ය ඔහු මට දිවිය ඇති තුරු
    මිතුරියන් හා නොහැක හොර බොරු
    යදිමි මේ ලෙස යහන මත සිට
    එවනු හරකෙක් දෙව් ලොවේ සිට
    ආමේන්.....!!!



    "හොඳ" කොල්ලෙක් ලබාගැනීමේ, යාඤ්ඤාව