හොඳ කෙල්ලෙක් හොයාගන්නේ කොහොමද?

Lahiru Dayan

Active member
  • Aug 2, 2017
    251
    171
    43
    හොඳ කෙල්ලෙක් හොයාගන්නේ කොහොමද?

    අපිට හරියටම ගැලපෙන කෙල්ලෙක් හොයාගන්නේ කොහොමද? :confused: හොඳ ගුණයහපත් කෙල්ලෙක් බාහිර පෙනුමින් අඳුරන්නේ කොහොමද? :rolleyes: කෙල්ලෙක් එක්ක කතා කරනකොට එයා අපිට ගැලපෙනවද කියල අඳුරගන්න පුලුවන්ද? සහ කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලපොරොත්තු වෙන්නේ මොනවද?:eek:
    ඔය කෙල්ලෝ අම්බානෙකට ran කරන අය්යලා , බැඳපු අය සහ එළකිරියේ ඉන්න අක්කලා දන්නවනම් උත්තර කොටාගෙන පලයන්කෝ !!! :Pසංවාදයට විවෘතයි !!! :yes::love:
     
    • Like
    Reactions: Ithika mithika

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    කෙල්ලෙක් කැමති

    -හොද personality එකක් තියෙන
    -හොද social status එකක් තියෙන
    -හොද ආදායමක් තියෙන
    - පෙනුමත් ටිකක් හරි හොද
    -එයාට වඩා emotionally strong

    කොන්ද පන තියෙන malicious කොල්ලෙක්ට <3
     
    Last edited:

    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    මචන් පවුලේ කව්රුවත් මැරුණු නැති ගෙදරකින් සීනි ටිකක් ඉල්ලගෙන වරෙන්කො ;ඊට පස්සේ මන් උබට කියල දෙන්නන්.
     
    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    මචන් පවුලේ කව්රුවත් මැරුණු නැති ගෙදරකින් සීනි ටිකක් ඉල්ලගෙන වරෙන්කො ;ඊට පස්සේ මන් උබට කියල දෙන්නන්.
    :lol::lol::lol:
     
    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    කෙල්ලෙක් කැමති

    -හොද personality එකක් තියෙන
    -හොද social status එකක් තියෙන
    -හොද ආදායමක් තියෙන
    - පෙනුමත් ටිකක් හරි හොද
    -එයාට වඩා emotionally strong

    කොන්ද පන තියෙන malicious කොල්ලෙක්ට <3

    ඔය එකක්වත් නැති උන්ටත් කෙල්ලෝ set වෙලා තියෙන්නේ බන්. සමහර උන්ගේ personality එක ගැන කතා කරලා වැඩක් නැහැ. උන් ජීවත් වෙන්නේ දෙමාපියන්ගේ සල්ලි වලින්. සමහර කොල්ලෝ ඉන්නවා පෙනුම හොඳ නැති උනත් සුපිරි කෑලි ඉන්න උන්. :yes: අනේ මන්ද මට මේ subject එක තේරෙන්නේ නැහැ බන්.:confused::confused:
     
    manojnaveen

    Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    මචන් පවුලේ කව්රුවත් මැරුණු නැති ගෙදරකින් සීනි ටිකක් ඉල්ලගෙන වරෙන්කො ;ඊට පස්සේ මන් උබට කියල දෙන්නන්.

    එක නම් සිරා බන්
     
    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0

    අපිට හරියටම ගැලපෙන කෙල්ලෙක් හොයාගන්නේ කොහොමද? :confused: හොඳ ගුණයහපත් කෙල්ලෙක් බාහිර පෙනුමින් අඳුරන්නේ කොහොමද? :rolleyes: කෙල්ලෙක් එක්ක කතා කරනකොට එයා අපිට ගැලපෙනවද කියල අඳුරගන්න පුලුවන්ද? සහ කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලපොරොත්තු වෙන්නේ මොනවද?:eek:
    ඔය කෙල්ලෝ අම්බානෙකට ran කරන අය්යලා , බැඳපු අය සහ එළකිරියේ ඉන්න අක්කලා දන්නවනම් උත්තර කොටාගෙන පලයන්කෝ !!! :Pසංවාදයට විවෘතයි !!! :yes::love:

    කොයි කෙල්ලත් එකයි....ලන්කාවේ ගෑනුන් ඔක්කොම එකයි....නම විතරයි වෙනස්. ලව් කරන කාලේ දෙන්නම කොහොමත් හැම දේම ඉවසනවා. ආදරෙන් තමා හැම දේම. පස්සෙ පස්සෙ වගකීම් වැඩිවෙනකොට ඔය ඔක්කොම ටික ටික අඩු වෙනව.... ඕන්න එතකොට තමා අම්මල තාත්තල කියන දේවල් මතක් වෙන්නේ....
    මෙන්න මෙච්චරයි මට කියන්න තියෙන්නෙ.....
    1.කෙල්ලව දැක්ක ගමන් උම්බට පොඩි මෙව්ව එකක් දැනුනද?
    2.ඇත්තටම උම්බ එකිට කැමතිද ?
    3.කෙල්ලගෙ පවුල් පසුබිම් කොහොමද ? උම්බට ගැලපෙනවද ?

    ඔය ප්‍රශන 3න් එකක හරි පොඩි සැකයක් තියෙනවනම්....කෙල්ලව අයින් කරන්න.....
    ඔවා ඔඩු දුවන ප‍රස්න...... පොඩි ප්‍රස්න ලොකු වෙනව ඇරෙන්න පොඩි වෙන්නෙ නම් නෑ....

    ඔක්කොම ගලපීම් තියෙන්නෙ උම්බෙ අතේ.උම්බ හොන්දට ඉවසීමෙන් ඉන්නකන්...කෙල්ලත් හොන්දයි.... එතකොට උම්බට කෙල්ලත් හොන්දයි.....
    මොකද....ගෑනු කියන්නෙ ටිකක් සන්වෙදී වැඩි සත්තු කොට්ටාසයක්....
    අන්ක 3 ගැන හොන්දටම හොයපන්........ මොකද ආරේ ගුන නෑරේ........
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    කෙල්ලෙක් සෙට් කර ගන්න හොද Personality, Social Status, income තියෙන්න ඕනමයි කියන එක නම් බයිලයක්. නමුත් හොද සබදතාවක් තියාගෙන සාර්ථක විවාහ ජිවිතයක් ගෙනියන්න නම් දෙදෙනා අතර Personality, Social Status, income එකේ ගැලපීම් තියෙන්න ඕන. අනික තමා කොල්ල හොද බුද්ධිමත් එකෙක් නම් (සහතික/ උපාධි වලින් විතරක් නෙමෙයි, ප්‍රයෝගික ජීවිතයේදී පවා ) අර මුල් කිව්වා තුනේ අඩුපාඩු තිබුනත් ලස්සනට ගේම ගහගෙන යන්න පුළුවන්.

    කෙල්ල ගැන ගොඩක් හොද image එකක් කලින්ගන්න පුළුවන් එයාගේ අම්මගෙන් බොහෝ දුරට.
     
    • Like
    Reactions: Capital_M

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඔය එකක්වත් නැති උන්ටත් කෙල්ලෝ set වෙලා තියෙන්නේ බන්. සමහර උන්ගේ personality එක ගැන කතා කරලා වැඩක් නැහැ. උන් ජීවත් වෙන්නේ දෙමාපියන්ගේ සල්ලි වලින්. සමහර කොල්ලෝ ඉන්නවා පෙනුම හොඳ නැති උනත් සුපිරි කෑලි ඉන්න උන්. :yes: අනේ මන්ද මට මේ subject එක තේරෙන්නේ නැහැ බන්.:confused::confused:

    siraawata
     
    ;););)