හොඳ කෙල්ලෙක් හොයාගන්නේ කොහොමද?
අපිට හරියටම ගැලපෙන කෙල්ලෙක් හොයාගන්නේ කොහොමද?
හොඳ ගුණයහපත් කෙල්ලෙක් බාහිර පෙනුමින් අඳුරන්නේ කොහොමද?
කෙල්ලෙක් එක්ක කතා කරනකොට එයා අපිට ගැලපෙනවද කියල අඳුරගන්න පුලුවන්ද? සහ කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලපොරොත්තු වෙන්නේ මොනවද?
ඔය කෙල්ලෝ අම්බානෙකට ran කරන අය්යලා , බැඳපු අය සහ එළකිරියේ ඉන්න අක්කලා දන්නවනම් උත්තර කොටාගෙන පලයන්කෝ !!!
සංවාදයට විවෘතයි !!! 