හොඳ කෙල්ලෙක් හොයාගන්නේ කොහොමද?

Lahiru Dayan

Active member
  • Aug 2, 2017
    251
    171
    43
    කෙල්ලෙක් සෙට් කර ගන්න හොද Personality, Social Status, income තියෙන්න ඕනමයි කියන එක නම් බයිලයක්. නමුත් හොද සබදතාවක් තියාගෙන සාර්ථක විවාහ ජිවිතයක් ගෙනියන්න නම් දෙදෙනා අතර Personality, Social Status, income එකේ ගැලපීම් තියෙන්න ඕන. අනික තමා කොල්ල හොද බුද්ධිමත් එකෙක් නම් (සහතික/ උපාධි වලින් විතරක් නෙමෙයි, ප්‍රයෝගික ජීවිතයේදී පවා ) අර මුල් කිව්වා තුනේ අඩුපාඩු තිබුනත් ලස්සනට ගේම ගහගෙන යන්න පුළුවන්.

    කෙල්ල ගැන ගොඩක් හොද image එකක් කලින්ගන්න පුළුවන් එයාගේ අම්මගෙන් බොහෝ දුරට.
    WOW තැනක් you බ්‍රෝ :cool:
     
    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    කොයි කෙල්ලත් එකයි....ලන්කාවේ ගෑනුන් ඔක්කොම එකයි....නම විතරයි වෙනස්. ලව් කරන කාලේ දෙන්නම කොහොමත් හැම දේම ඉවසනවා. ආදරෙන් තමා හැම දේම. පස්සෙ පස්සෙ වගකීම් වැඩිවෙනකොට ඔය ඔක්කොම ටික ටික අඩු වෙනව.... ඕන්න එතකොට තමා අම්මල තාත්තල කියන දේවල් මතක් වෙන්නේ....
    මෙන්න මෙච්චරයි මට කියන්න තියෙන්නෙ.....
    1.කෙල්ලව දැක්ක ගමන් උම්බට පොඩි මෙව්ව එකක් දැනුනද?
    2.ඇත්තටම උම්බ එකිට කැමතිද ?
    3.කෙල්ලගෙ පවුල් පසුබිම් කොහොමද ? උම්බට ගැලපෙනවද ?

    ඔය ප්‍රශන 3න් එකක හරි පොඩි සැකයක් තියෙනවනම්....කෙල්ලව අයින් කරන්න.....
    ඔවා ඔඩු දුවන ප‍රස්න...... පොඩි ප්‍රස්න ලොකු වෙනව ඇරෙන්න පොඩි වෙන්නෙ නම් නෑ....

    ඔක්කොම ගලපීම් තියෙන්නෙ උම්බෙ අතේ.උම්බ හොන්දට ඉවසීමෙන් ඉන්නකන්...කෙල්ලත් හොන්දයි.... එතකොට උම්බට කෙල්ලත් හොන්දයි.....
    මොකද....ගෑනු කියන්නෙ ටිකක් සන්වෙදී වැඩි සත්තු කොට්ටාසයක්....
    අන්ක 3 ගැන හොන්දටම හොයපන්........ මොකද ආරේ ගුන නෑරේ........
    තැනක් you මචං:cool:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    ඔන්න උඹව නිල් කරා:D
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,466
    1,422
    113
    කෙල්ලෙක් කැමති

    -හොද personality එකක් තියෙන
    -හොද social status එකක් තියෙන
    -හොද ආදායමක් තියෙන
    - පෙනුමත් ටිකක් හරි හොද
    -එයාට වඩා emotionally strong

    කොන්ද පන තියෙන malicious කොල්ලෙක්ට <3

    This is the meaning of 'Malicious'
    ....spiteful, malevolent, hostile, bitter, venomous, poisonous, evil-intentioned, ill-natured, evil, baleful, vindictive, vengeful, vitriolic, rancorous, malign, malignant, pernicious, mean, nasty, harmful, hurtful, mischievous, destructive, wounding, cruel, unkind, defamatory; More
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දේහ ලක්ෂණ වලින් හඳුනගන්න පුලුවන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය ඔක්කොම කතා බහ කරල ටික කාලයක් ආශ්‍රය කරලම තමයි බලන්න වෙන්නේ පුතී...:yes::yes:
    ඒ මොනව කරත් කොච්චර කාලයක් ආශ්‍රය කරල බැන්දත් බැන්දට පස්සේ ඉන්නේ කලින් හිටිය කෙනා නෙමෙයි පුතී.:baffled::baffled::baffled:
     
    • Like
    Reactions: thomian

    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    ඔය ඔක්කොම කතා බහ කරල ටික කාලයක් ආශ්‍රය කරලම තමයි බලන්න වෙන්නේ පුතී...:yes::yes:
    ඒ මොනව කරත් කොච්චර කාලයක් ආශ්‍රය කරල බැන්දත් බැන්දට පස්සේ ඉන්නේ කලින් හිටිය කෙනා නෙමෙයි පුතී.:baffled::baffled::baffled:

    කතා බහ කරන විදිහෙන් අදුරගන්නේ කොහොමද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කතා බහ කරන විදිහෙන් අදුරගන්නේ කොහොමද?

    අයියෝ බන්..
    ගොඩක් වෙලාවට කටින් එලියට එන්නේ හිතේ තියෙන දේවල්..
    කතා බහ කරන්නේ කියන්නේ එයාගෙ ගති පැවතුම්..
     
    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    අයියෝ බන්..
    ගොඩක් වෙලාවට කටින් එලියට එන්නේ හිතේ තියෙන දේවල්..
    කතා බහ කරන්නේ කියන්නේ එයාගෙ ගති පැවතුම්..

    ah එළ එළ:):)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මන් නම් දන් නෑ බන්.මොකද මන් තනි කඩයි බන්

    උබටත් තනි කඩයක්ද තියෙන්නේ මට කලින් කඩ දෙකක් තිබ්බාැ දැන්නම් තනි කඩය තමා කරන්නේ පුතී
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Game of Thrones බලන්නැති කෙල්ලෙක්ව බැන්දොත් නම් ජීවිතේම දුක තමයි :sorry:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ලංකාවේ උන් හොයන්නේ කොරියන් කතාවල ඉන්න කොල්ලො වගේ පොත්ත සුදු, රැවුල වැවෙන්නෙ නැති අපතයොන්ව​