තැපෑලෙන් පීනන්න ඉගෙන ගන්න හදනවා වැඩක් මලේ උඹ කරන්න හදන්නේ. 
පුළුවන් තරම් කෙල්ලෝ යාළුවො විදිහට ආශ්රය කරොත් උඹට තරමක අවබෝධයක් ගන්න පුළුවන්. ගෑණියෙක් හරියටම අඳුනගන්න පුළුවන් කසාද බැඳලා ළමයි දෙන්නෙක් විතර හම්බවෙලා තවත් අවුරුදු 10ක් විතර ගියාමයි.
අනික ඔය හොඳයි කියන දේ සාපේක්ෂයි.උඹගේ බලාපොරොත්තු,ඉලක්ක,ගති ගුණ සහ උඹ කෙල්ලගෙන් බලාපොරොත්තු වෙන දේ අනුව හොඳ කෙල්ල තීරණය වෙනවා.

හොද කෙල්ලෙක් ලැබුනද??? ලබුනනම් කියහන් බෙහෙතකට හොයන්නේ 