හොඳ කෙල්ලෙක් හොයාගන්නේ කොහොමද?

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    තැපෑලෙන් පීනන්න ඉගෙන ගන්න හදනවා වැඩක් මලේ උඹ කරන්න හදන්නේ. :P
    පුළුවන් තරම් කෙල්ලෝ යාළුවො විදිහට ආශ්‍රය කරොත් උඹට තරමක අවබෝධයක් ගන්න පුළුවන්. ගෑණියෙක් හරියටම අඳුනගන්න පුළුවන් කසාද බැඳලා ළමයි දෙන්නෙක් විතර හම්බවෙලා තවත් අවුරුදු 10ක් විතර ගියාමයි.:yes:

    අනික ඔය හොඳයි කියන දේ සාපේක්ෂයි.උඹගේ බලාපොරොත්තු,ඉලක්ක,ගති ගුණ සහ උඹ කෙල්ලගෙන් බලාපොරොත්තු වෙන දේ අනුව හොඳ කෙල්ල තීරණය වෙනවා.
     
    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    dan inna ekekwath hoda naa bun wadak nathi wadak. hariyata kalunika hoyanawa wage. thawa ape words walin kiyanawanam tharu wala pas genna lesi hoda kellek hoyagannawata wada. anika ape kiyala monada bun hodata thiyenne. adupadu waradi ekak hari aduma tharame thiyenawane. hoda wadak kiyannada uba ganin sex dool kenek ubata oone widiyata idiwi.prashna naa.salli wiyadam wenne eka parai. ube thel tikath one welawaka maru karaganna puluwan.kan kediri gawili naa. podi adupaduwai thiyenne ubata ledakadi dukakadi kawruth laga nathi eka witharai.
     
    Last edited:

    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    තැපෑලෙන් පීනන්න ඉගෙන ගන්න හදනවා වැඩක් මලේ උඹ කරන්න හදන්නේ. :P
    පුළුවන් තරම් කෙල්ලෝ යාළුවො විදිහට ආශ්‍රය කරොත් උඹට තරමක අවබෝධයක් ගන්න පුළුවන්. ගෑණියෙක් හරියටම අඳුනගන්න පුළුවන් කසාද බැඳලා ළමයි දෙන්නෙක් විතර හම්බවෙලා තවත් අවුරුදු 10ක් විතර ගියාමයි.:yes:

    අනික ඔය හොඳයි කියන දේ සාපේක්ෂයි.උඹගේ බලාපොරොත්තු,ඉලක්ක,ගති ගුණ සහ උඹ කෙල්ලගෙන් බලාපොරොත්තු වෙන දේ අනුව හොඳ කෙල්ල තීරණය වෙනවා.

    :yes::yes::yes::yes::yes:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe

    දැන් නෙමෙයි කවදාහරි කසාදයක් බඳින්න දවසට තමයි ප්‍රශ්න‍ෙ එන්නේ:yes:.දැන් කෙල්ලන්ග‍ෙ ගෙවල් වලින් ඕවා හොඳට හොයලා තමයි.කෙල්ලව දෙන්නෙ :sorry:

    එපි කීයක්ද ? කොයි වගේ කතාවක්ද. විකල්ප නැද්ද ?:oo::oo::sorry:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    කෙල්ලෙක් සෙට් කර ගන්න හොද Personality, Social Status, income තියෙන්න ඕනමයි කියන එක නම් බයිලයක්. නමුත් හොද සබදතාවක් තියාගෙන සාර්ථක විවාහ ජිවිතයක් ගෙනියන්න නම් දෙදෙනා අතර Personality, Social Status, income එකේ ගැලපීම් තියෙන්න ඕන. අනික තමා කොල්ල හොද බුද්ධිමත් එකෙක් නම් (සහතික/ උපාධි වලින් විතරක් නෙමෙයි, ප්‍රයෝගික ජීවිතයේදී පවා ) අර මුල් කිව්වා තුනේ අඩුපාඩු තිබුනත් ලස්සනට ගේම ගහගෙන යන්න පුළුවන්.

    කෙල්ල ගැන ගොඩක් හොද image එකක් කලින්ගන්න පුළුවන් එයාගේ අම්මගෙන් බොහෝ දුරට.

    කොල්ල එහෙම එකෙක් නම් මේකෙ ත්‍රෙඩ් එකක් දාල අනිත් අයගෙන් අහන්නෙ නෑ බං ...
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    අපිට හරියටම ගැලපෙන කෙල්ලෙක් හොයාගන්නේ කොහොමද? :confused:
    හරියටම ගැලපෙන එවුන් නෑ ... උඹේ වයස කීයද? උත්තර ඉතින් වයස අනුව වෙනස් වෙනව .. අඩුම ගානෙ වයස රේන්ජ් එකක් වත් දාපන් .. උදා: 16-25 වගේ වත් ..

    හොඳ ගුණයහපත් කෙල්ලෙක් බාහිර පෙනුමින් අඳුරන්නේ කොහොමද? :rolleyes:
    නල්ලේ ගහල තියෙනව "මම ගුණයහපත් වෙමි" කියල .. එහෙමයි බාහිරින් හොයන්නෙ .. අනේ උඹත් අහන ප්‍රශ්න .. ඇත්තටම වයස කීයද? 12 ක් වගේ?

    කෙල්ලෙක් එක්ක කතා කරනකොට එයා අපිට ගැලපෙනවද කියල අඳුරගන්න පුලුවන්ද?
    අන්න එහෙම අහපන් .. පුළුවන් .. ඒත් 100% ක් හොයාගන්න නම් කවද හරි කසාද බැඳල අවුරුදු 3 ක් වත් අඩුම යන්න ඕනෙ .. එතකොට තමයි ඇත්ත සතා එලියට එන්නෙ .. එතකන් ඉතින් මවල දෙන්නෙ හොඳ කම ..

    සහ කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලපොරොත්තු වෙන්නේ මොනවද?:eek:
    මේකත් වයස අනුව වෙනස් වෙනව ... වයස කිව්ව නම් මේක නම් කියන්න පුළුවන් .. දල අදහසක් ගන්න කියන්නම්

    අවු:23 ට වැඩි උපාධි නැති සාමාන්‍ය වැදගත් පවුලක කෙල්ලෙක්ට ඕනෙ දේවල්

    1. කොල්ලට ජොබ් එකක් තියෙන්න ඕනෙ ..
    2. ජොබක් නැත්තන් නුදුරු අනාගතේදී සල්ලි හොයන්න මොනම හරි ක්‍රමයක් එන එකෙක් වෙන්න ඕනෙ (උදා: උගත් වෙන්න ඕනෙ, නැත්තන් බිස්නස් ආරම්භ කරල තියෙන්න ඕනෙ, නැත්තන් දෙමව්පියන්ගෙන් ලැබුණු දේපල හෝ සල්ලි තියෙන්න ඕනෙ)
    3. පාරේ බැහැල යන්න පුළුවන් පෙනුමක් තියෙන්න ඕනෙ
    4. උගත් කෙනෙක් නම් තවත් හොඳයි
    5. වැදගත් වෙන්න ඕනෙ
    6. පෙනුම දරුණු උනාට කෙල්ලට දරුණු පාට් නොදාන කෙනෙක් වෙන්න ඕනෙ
    7. සල්ලි ප්‍රමාණය (කෙල්ලගේ ෆැමිලි එකත් එක්ක බලද්දි)
    8. කොල්ලගෙ ෆැමිලි එක වැදගත් ද නැද්ද කියන එක
    9. හොඳ personality එකක් තියෙන .. (නිකන් ලඳ වගේ ඉන්න එවුන් නැතුව, කෙල්ල එක්ක පාරේ යද්දී කෙල්ල තියල කොල්ලට උකල යන තරමෙ ලඳක් වගේ නොවෙන කොල්ලෙක් වෙන්න ඕනෙ)
    10. කෙල්ලව ආරක්ෂා කරගන්න පුළුවන් කියල ඒ කෙල්ලට හිතෙන්න ඕනෙ
     
    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    තැපෑලෙන් පීනන්න ඉගෙන ගන්න හදනවා වැඩක් මලේ උඹ කරන්න හදන්නේ. :P
    පුළුවන් තරම් කෙල්ලෝ යාළුවො විදිහට ආශ්‍රය කරොත් උඹට තරමක අවබෝධයක් ගන්න පුළුවන්. ගෑණියෙක් හරියටම අඳුනගන්න පුළුවන් කසාද බැඳලා ළමයි දෙන්නෙක් විතර හම්බවෙලා තවත් අවුරුදු 10ක් විතර ගියාමයි.:yes:

    අනික ඔය හොඳයි කියන දේ සාපේක්ෂයි.උඹගේ බලාපොරොත්තු,ඉලක්ක,ගති ගුණ සහ උඹ කෙල්ලගෙන් බලාපොරොත්තු වෙන දේ අනුව හොඳ කෙල්ල තීරණය වෙනවා.

    ඔය ගැනනම් කියල වැඩක් නැහැ බන්. A/Level වලින් පස්සේ අවු.3 ක් තිස්සේ කෙල්ලෙක් හෙව්වා. ඒත් හොඳ කෙල්ලෙක් බම්බුණේ නැහැ.මේ ලගන්දී මම කරන course එකක කෙල්ලෙක් මට හිතට ඇල්ලුවා. අපි හොඳ යාලුවෝ. ඉතින් මම ඒකිට ආදරේ කිව්වා. එත් එකී කියනවා "අය්යේ අපි හොඳ යාලුවෝ විදිහට ඉමු. මට දැන්ම ආදරේ කරන්න බැහැ" http://www.elakiri.com/forum/showthread.php?t=1823549ඉතින් මොකක්ද බන් මම කරන්නේ. අවුරුදු 3 කට විතර පස්සේ හම්බුනු ලස්සන හොද ගතිගුණ තියෙන කෙල්ලෙක්. ඒ වගේ කෙල්ලෙක් මම හිතන්නේ නැහැ ආයේ හම්බවෙයි කියලා. :confused::confused:
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    ඔය ගැනනම් කියල වැඩක් නැහැ බන්. A/Level වලින් පස්සේ අවු.3 ක් තිස්සේ කෙල්ලෙක් හෙව්වා. ඒත් හොඳ කෙල්ලෙක් බම්බුණේ නැහැ.මේ ලගන්දී මම කරන course එකක කෙල්ලෙක් මට හිතට ඇල්ලුවා. අපි හොඳ යාලුවෝ. ඉතින් මම ඒකිට ආදරේ කිව්වා. එත් එකී කියනවා "අය්යේ අපි හොඳ යාලුවෝ විදිහට ඉමු. මට දැන්ම ආදරේ කරන්න බැහැ" http://www.elakiri.com/forum/showthread.php?t=1823549ඉතින් මොකක්ද බන් මම කරන්නේ. අවුරුදු 3 කට විතර පස්සේ හම්බුනු ලස්සන හොද ගතිගුණ තියෙන කෙල්ලෙක්. ඒ වගේ කෙල්ලෙක් මම හිතන්නේ නැහැ ආයේ හම්බවෙයි කියලා. :confused::confused:

    කරන්න ඕනි හොදම දේ දැනටමත් කරලා තියන්නේ. ඒක තමයි කෙල්ලගෙන් අහපු එක. දැන් ඉතුරු ටික කාළයාට විසදන්න දීලා ඉවසීමෙන් බලාගන ඉන්න. ආයි කෙල්ලට ඇනයක් වෙන විදිහට අහ අහ දගලන්න එපා. එහෙම කලොත් කෙල වෙනවා. මොකද දැන් කෙල්ල දන්නවනේ උඹේ හිතේ තියන අදහස. ඒ නිසා සාමාන්‍ය විදිහට ආශ්‍රය කරලා ටික ටික කිට්ටු වෙයන්. කෙල්ලට වෙන කොල්ලෙක් නැත්තං, කෙල්ලත් උඹත් එක්ක සාමාන්‍ය විදිහට කතා කරලා ඉදී. ඒ කාලෙදි කෙල්ලට උඹේ වැදගත් කම දැනෙන්න ඉඩ අරින. එහෙම කාලයක් ගියාම බොහෝ විට කෙල්ල උඹට කැමති වෙන්න ඉඩ තියනවා. ඔහොම මාස 6 ක් විතර යන්න දීපංකෝ. ඊට පස්සේ තත්වේ කියපං. කෙල්ල උඹට ලැබෙන්න තියනව නම් එක් සක්කරයට වත් වලක්වන්න බෑ.

    ඔය Mr.TOM කියලා තියෙන්නේ මලේ ලෙසටම.මටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමා. කලබල වෙන්න එපා.ඔය ඉන්න විදිහටම ළඟින් ආශ්‍රය කරපන්.
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    Machan diwen diwa gagena hitiyat ganu wiswasa karanepa. Umbata wada honda kollek or minihek dakkot umbata ate pihita tamai last.kello dan kale hoyanne salli tiyena, car ekakwat aduma tiyenna one, geyak tiyenna one, kolla english kolla aduma gane inrique wage wennat one
    usa wennat one
    kotinma Hollywood wala wage inna one mehe lankawe kellonta dan,

    kolla ok nam kellage weda patan gannawa
     
    • Like
    Reactions: inspiron and Lexcoc

    :angry::no::no::no::no:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන් පවුලේ කව්රුවත් මැරුණු නැති ගෙදරකින් සීනි ටිකක් ඉල්ලගෙන වරෙන්කො ;ඊට පස්සේ මන් උබට කියල දෙන්නන්.

    :yes::yes::yes:
     
    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    ලෙඩට දුකකට හොදට බලන ඇදේ දී හොදට active එකියක් හොයා ගනින් එතකොට එනික්වා නිකන්ම සෙට් වෙනවා .
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,994
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කෙල්ලෙක් කැමති

    -හොද personality එකක් තියෙන
    -හොද social status එකක් තියෙන
    -හොද ආදායමක් තියෙන
    - පෙනුමත් ටිකක් හරි හොද
    -එයාට වඩා emotionally strong

    කොන්ද පන තියෙන malicious කොල්ලෙක්ට <3

    oya kellekda ?

    ay yako maara wadak ne..... apith kamathi oya uda ewa thiyena kellekta haaada ?