හොඳ ගතිගුණ

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    සමාජේ දකින්න ලැබෙන්නේ නැති හොඳ ගතිගුණයක් ගානේ කියන් යන්න......
    වැරදි එකින් එක හදාගන්න ඕනි මැරෙන්න කලින්
     
    • Like
    Reactions: s.p.n and NRTG

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    හොද ගති ගුණ පොඩි කාලේ ඉඳන්ම පුරුදු වෙන්න ඕන.
    දැන් හරි හදාගන්න ඕනි. ප්‍රධාන වැරදි පොඩි කාලේ ඉඳන් හදාගෙන ඉන්නේ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    (1) කෑමකට එලියට ගියාම කන්න කලින් ෆොටෝ එකක් අරගෙන fb දාන්නේ නැති එක

    ( 2 ) මනුස්සයෙක්ට උදව්වක් කරද්දී කැමරාව ඔන් කරන්නේ නැති එක

    (3 ) මොන මාතෘකාව ගැන කතා කරන්න ගියත් අන්තිමට පැත්තක ඉන්න අම්මගෙන් ඉවරකරන්නේ නැති එක.

    (4) ඇගේ ලේ පුච්චගෙන අනිත් අයව නිවැරදි කරන්න මහන්සි වෙන්නේ නැති එක.