සමාජේ දකින්න ලැබෙන්නේ නැති හොඳ ගතිගුණයක් ගානේ කියන් යන්න......
වැරදි එකින් එක හදාගන්න ඕනි මැරෙන්න කලින්
වැරදි එකින් එක හදාගන්න ඕනි මැරෙන්න කලින්
මම හිතුවා උඹම ඕක කියයි කියලා -_- තව එකක් කියන පලයන්එක account එකකින් කිරියට එන එක![]()
දැන් හරි හදාගන්න ඕනි. ප්රධාන වැරදි පොඩි කාලේ ඉඳන් හදාගෙන ඉන්නේහොද ගති ගුණ පොඩි කාලේ ඉඳන්ම පුරුදු වෙන්න ඕන.

hoda ewa thiyan meke inna ba! okkotama kalin ratin palayan ehenam