හොඳ චිත්‍රපටියක් 👍

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    හොඳ චිත්‍රපටියක් 👍

    ටික දවසකින් බලපු හොඳ චිත්‍රපටියක් මෙක,මේ චිත්‍රපටියෙන් කාන්තාවන්ට ඉගෙන ගන්න දෙවල් ගොඩක් තියනවා,විශේෂයෙන් අපේ වගේ රටවල ඉන්න අයට.

    මෙක මලයාලම් චිත්‍රපටයක් නමුත් ඉංග්‍රීසි උපසි‍රැසි තියනවා විඩියෝ එකෙම.යටින් යොමුව දාල තියනවා,පුළුවන් නම් බාගනම බලන්න නැත්තන් හිර වෙන්න බලනවා HD නිසා.

    800px-How_old_are_you.jpg


    How Old Are You Malayalam Movie Online HD DVD
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මම නම් ප්‍රතිපත්තියක් වශයෙන් සිංහල,දෙමල,හින්දි චිත්තරපටි බලන්නේ නෑ
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මම නම් ප්‍රතිපත්තියක් වශයෙන් සිංහල,දෙමල,හින්දි චිත්තරපටි බලන්නේ නෑ

    මම ප්‍රතිපත්තියක් හැටියට වැඩිය ඉංග්‍රීසි චිත්‍රපටි බලන්නෙ නැ :no:

    ප්‍රතිපත්ති කඩන්න එපා,එක හොඳ නැ :D:no::rofl: