හොඳ ටීවි සීරීස් මූවීස් ටිකක්

AnuradhaRa

Well-known member
  • හොඳ ටීවි සීරීස් මූවීස් ටිකක්

    උඹල බලන හැම එකම මට සෙට් වෙන්නෙ නෑ

    මම ආසයි සයි ෆයි ෆිල්ම් බලන්ඩ. හැබැයි අමුතු ලස්සන දේවල් තැන් තියෙන්ඩ ඕන.
    penny dreadful 3වෙනි සීසන් එක බැලුව. අනිත් සීසන් වලට වඩා ගතියක් තිබුණ.
    මට ඒ කතාවෙ අඳුරු ගුප්ත ගතියට ආසයි.
    Mystery ෆිල්ම් බලන්ඩ ආසයි.
    ඔය බොරු ෆැන්ටසි ඇක්ෂන් මූවීස් බලන්ඩ ආස නෑ..

    මට ගැලපෙන හොඳ ඒව ටිකක් කියපල්ලකො

    game of thrones මරු

    spider man, transformers, Guardians of the Galaxy වගේ හුජ්ජ කතා බලන්ඩ ආස නෑ

    harry potter වගේ බොරු විකාර කතා බලන්ඩ ආසත් නෑ..

    ආ.. මතක් වුණා Maze runner ෆිල්ම් දෙකම බැලුව මරු.
    තව The walking Dead ඕවට තමා මම ආස.
     
    • Like
    Reactions: kellsupun

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    උබ මචන් සුරංගනා කථා ටිකක් බලපන්. එතකොට උඛේ මොංගල් ගතිය ඇරිලා යයි :P
     
    • Like
    Reactions: AnuradhaRa

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    Sci-Fi -
    12 Monkeys
    Minority Report

    Mystery -
    Seven
    Silence of the Lambs
    Mystic River
    LA Confidential
    Usual Suspects
    Vertigo
    Memento
    Old Boy 2003
    Phsyco
    Shutter Island
    Prestige
    North by Northwest
    Gone Girl
    Secret in their Eyes
    Prisoners
     
    Last edited: