හොඳ බෝතලයක්

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Famous grouse, Teachers, VAT69 වගේ බෝතලයක් ගන්න බැලුවේ, මෙහෙ විකුනන උන්ගේ තියෙන්නෙ fill කරපුවා කියන්නෙ ඇත්තද බං? කොහෙන්ද ගන්න හොඳ? Arpico වගේ එකකින් ගත්තොත් ගාන ගොඩක් වැඩි වෙනවද?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Famous grouse, Teachers, VAT69 වගේ බෝතලයක් ගන්න බැලුවේ, මෙහෙ විකුනන උන්ගේ තියෙන්නෙ fill කරපුවා කියන්නෙ ඇත්තද බං? කොහෙන්ද ගන්න හොඳ? Arpico වගේ එකකින් ගත්තොත් ගාන ගොඩක් වැඩි වෙනවද?
    කිසිම foriegn liquor බ්‍රෑන්ඩ් එකක් මෙහෙන් ගන්න එපා.
    ඔක්කොම ජොන්ස්ටන් කාලකණ්ණියා ගේ වයඹ distilleries ඇතුළු දේසපාලුවන් ගේ ස්කාගාර වල පුරවන ජරාව තමා.. 99.99%
    ඉස්සර නම් bambalapitiye ආරියපාල එක හොදයි කිව්වා දැන් නන් කොහොමද දන්නේ නෑ.
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    කිසිම foriegn liquor බ්‍රෑන්ඩ් එකක් මෙහෙන් ගන්න එපා.
    ඔක්කොම ජොන්ස්ටන් කාලකණ්ණියා ගේ වයඹ distilleries ඇතුළු දේසපාලුවන් ගේ ස්කාගාර වල පුරවන ජරාව තමා.. 99.99%
    :sorry:
     
    • Like
    Reactions: imhotep

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    Famous grouse, Teachers, VAT69 වගේ බෝතලයක් ගන්න බැලුවේ, මෙහෙ විකුනන උන්ගේ තියෙන්නෙ fill කරපුවා කියන්නෙ ඇත්තද බං? කොහෙන්ද ගන්න හොඳ? Arpico වගේ එකකින් ගත්තොත් ගාන ගොඩක් වැඩි වෙනවද?
    mehe un dena ewa sirawata trust karanna amarui ban.
    mage awulakda manda, Famous Grouse ekata mata uthura dakuna maru wenawa. oluwata bothalen gahuwa wage wadinawa
     
    • Wow
    Reactions: SHAN_22

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    කිසිම foriegn liquor බ්‍රෑන්ඩ් එකක් මෙහෙන් ගන්න එපා.
    ඔක්කොම ජොන්ස්ටන් කාලකණ්ණියා ගේ වයඹ distilleries ඇතුළු දේසපාලුවන් ගේ ස්කාගාර වල පුරවන ජරාව තමා.. 99.99%
    ඉස්සර නම් bambalapitiye ආරියපාල එක හොදයි කිව්වා දැන් නන් කොහොමද දන්නේ නෑ.
    Famous grouse eka meheth samahara welawata wena wena rasawal enne ban. Man hitanne eka eka batches eka eka rasa and quality eka tiyenne. Offer dana ewanam harina aul matanam samahaea welawata.
     
    • Sad
    Reactions: SHAN_22

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    කිසිම foriegn liquor බ්‍රෑන්ඩ් එකක් මෙහෙන් ගන්න එපා.
    ඔක්කොම ජොන්ස්ටන් කාලකණ්ණියා ගේ වයඹ distilleries ඇතුළු දේසපාලුවන් ගේ ස්කාගාර වල පුරවන ජරාව තමා.. 99.99%
    ඉස්සර නම් bambalapitiye ආරියපාල එක හොදයි කිව්වා දැන් නන් කොහොමද දන්නේ නෑ.
    Ariyapala eketh awlk na, Victoria stores eketh quality badu thiyenawa eka parak ahuwamanam kiwwe godak ewa singa walin gena ewa kiyala, kohomada danna ithin. Gaththa ewa hodai eken 🤗
     
    • Wow
    Reactions: SHAN_22

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    කිසිම foriegn liquor බ්‍රෑන්ඩ් එකක් මෙහෙන් ගන්න එපා.
    ඔක්කොම ජොන්ස්ටන් කාලකණ්ණියා ගේ වයඹ distilleries ඇතුළු දේසපාලුවන් ගේ ස්කාගාර වල පුරවන ජරාව තමා.. 99.99%
    ඉස්සර නම් bambalapitiye ආරියපාල එක හොදයි කිව්වා දැන් නන් කොහොමද දන්නේ නෑ.
    mehe un dena ewa sirawata trust karanna amarui ban.
    mage awulakda manda, Famous Grouse ekata mata uthura dakuna maru wenawa. oluwata bothalen gahuwa wage wadinawa
    Famous grouse eka meheth samahara welawata wena wena rasawal enne ban. Man hitanne eka eka batches eka eka rasa and quality eka tiyenne. Offer dana ewanam harina aul matanam samahaea welawata.
    Ariyapala eketh awlk na, Victoria stores eketh quality badu thiyenawa eka parak ahuwamanam kiwwe godak ewa singa walin gena ewa kiyala, kohomada danna ithin. Gaththa ewa hodai eken 🤗
    Thanks mchnla
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Duty free ගන්න එපා පුරවපු ජරාව තියෙන්නේ.

    උන් departure පැත්තේ හොඳ බෝතල් දෙනවාලු
    Arrival නම් තනිකර ඉන්දියානු කසිප්පු
     
    • Sad
    Reactions: SHAN_22