හොඳ මවුස් එකක් ඕනි

Flix

Junior member
  • Jul 12, 2018
    75
    3
    8
    හොඳ මවුස් එකක් ඕනි

    හොඳ මවුස් මොනාද මචන්ලා තියෙන්නෙ කාලයක් පාවිච්චි කරන්න පුලුවන්, මන් ඩිසයින් වැඩ කරනව. අවුරුද්දක් පාවිච්චියට තිබ්බොත් ඇති, මවුස් දෙකක් සවුත්තු උනා, මාස හයෙන් විතර,,

    බජට් එක 1500 වගේ,,,;)
    වයර් ලස් වෙන්නොනි,,,
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    rs 650 witara wanawa ban. mama 350 witara podi mouse eka pavicci kara 3year witara. habai aduwata tiyana ewa ganna. epa.lagadi gatta eka.selete wanna naha ban.a mouse eka alul
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    rs 650 witara wanawa ban. mama 350 witara podi mouse eka pavicci kara 3year witara. habai aduwata tiyana ewa ganna. epa.lagadi gatta eka.selete wanna naha ban.a mouse eka alul

    oya 350 eka aran dawas dekak withara cod4 gahuwahama click ekata kelawenawa. :P:P
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    අපේ office එකේ hackathon එකෙක් තිබ්බා , දිනපු team එකට wireless genius mouse දුන්නා ,මමත් හිටියා , මටනම් shape තාම ,July to todate
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    genius mouse are the best ever I used
    dan use karanne asus branded ekak mala jarawak eka thanaka click kalama wena thanakadi thamai click wenne utton ekak click karala mouse eka apahu wena thanakta gaddi click wenne maga thiyana button ekak
     
    Flix

    Junior member
  • Jul 12, 2018
    75
    3
    8
    genius mouse are the best ever I used
    dan use karanne asus branded ekak mala jarawak eka thanaka click kalama wena thanakadi thamai click wenne utton ekak click karala mouse eka apahu wena thanakta gaddi click wenne maga thiyana button ekak
    macho kiyak weyda wire less ekak
     
    Flix

    Junior member
  • Jul 12, 2018
    75
    3
    8
    අපේ office එකේ hackathon එකෙක් තිබ්බා , දිනපු team එකට wireless genius mouse දුන්නා ,මමත් හිටියා , මටනම් shape තාම ,July to todate

    kiyak weyda mchoo:rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    logitech hodada ban,, :rolleyes:

    මං පාවිච්චි කරන්නෙ ලොජිටෙක් :yes: අවුරුදු 3කට වැඩියි දැන් තාම මොනම අවුලක්වත් නෑ :love:
     
    Flix

    Junior member
  • Jul 12, 2018
    75
    3
    8
    මං පාවිච්චි කරන්නෙ ලොජිටෙක් :yes: අවුරුදු 3කට වැඩියි දැන් තාම මොනම අවුලක්වත් නෑ :love:

    Wireless da ,, koheda gatte macho?