හොඳ මී පැණි

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,243
    24,391
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අපි නම් සුපර් මාකට් වල තියන ඉම්පොර්ටඩ් එව්වා ගන්නේ චයිනිස් එව්වා නැතුව
    ඒව ගුණයෙන් අඩුයි. මොකද ඒව ෆාම් වල හදන ඒව. ඒවට වෙනම මල් ෆාම් හදනව පැණි වලට. එකම මල් පැණි එකතු වෙන්නෙ. ලංකාවෙ ගන්න ඒව හැම කැලෑ මලකින්ම වගේ එකතු වෙලා හදන්නෙ. ඒව කොලිටි වැඩියි. ඒවට තමා ඉල්ලුම වැඩි. ලංකාවෙ ගනිද්දි හැබැයි හොයල බලල ගන්න ඕනි.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    machan mee wadhath ekkama wikunanna tiyana ekak araganna, bottle karala tiyanawa
    facebook group tiyanawa mee masi palanaya karana aya inna
    ewagen araganna
    Hari thanks machan mama balannam. Udath ehema ekak dala thiyenawa
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඒව ගුණයෙන් අඩුයි. මොකද ඒව ෆාම් වල හදන ඒව. ඒවට වෙනම මල් ෆාම් හදනව පැණි වලට. එකම මල් පැණි එකතු වෙන්නෙ. ලංකාවෙ ගන්න ඒව හැම කැලෑ මලකින්ම වගේ එකතු වෙලා හදන්නෙ. ඒව කොලිටි වැඩියි. ඒවට තමා ඉල්ලුම වැඩි. ලංකාවෙ ගනිද්දි හැබැයි හොයල බලල ගන්න ඕනි.
    මේ කතාව ඇත්ත මචන් මමත් ඕක අහලා තියනවා. වැඩේ කියන්නේ අපිට නගරබදව ඔරිජිනල් එව්වා හොයා ගන්න අමාරුයි. දන්නවනේ ලංකාවේ බිස්නස් කාරයන්ගේ හැටි. මොකක් හරි කුණුගොඩක් ඇඟේ ගහලා වැඩිපුර ගානක් කඩා ගන්නමනේ හදන්නේ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Elakiri eke hitiya Elakiri eke hitiya bee honey export karana kenek da koheda, thread damma @Randir wage namak thibbe. Mata hariyata nama mathaka na

    Bee honey gana threads godak damma very informative Ewa.

    Eke තිබ්බ original ඒවා හොයා ගන්න හැටි එහෙම

    Poddak හොයලා balapan
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    village ekaka nedeyo yaluwo innawanam ahala balanna machan eyala dannawa hoda bee honey ganna places
    ගම්වලත් නෑ බන් එහෙම හොයාගන්න .
    Elakiri eke hitiya Elakiri eke hitiya bee honey export karana kenek da koheda, thread damma @Randir wage namak thibbe. Mata hariyata nama mathaka na

    Bee honey gana threads godak damma very informative Ewa.

    Eke තිබ්බ original ඒවා හොයා ගන්න හැටි එහෙම

    Poddak හොයලා balapan
    හරි මම බලන්නම් 🙏
    100% ක්ම මි පැනි හොයන්න බැරි වෙයි නාගරිකව
    ඔව් ලංකාවේ ගොඩක් තැන්වල වන්චා කරනවනෙ
     
    • Like
    Reactions: pasansnoop and NRTG