ඒව ගුණයෙන් අඩුයි. මොකද ඒව ෆාම් වල හදන ඒව. ඒවට වෙනම මල් ෆාම් හදනව පැණි වලට. එකම මල් පැණි එකතු වෙන්නෙ. ලංකාවෙ ගන්න ඒව හැම කැලෑ මලකින්ම වගේ එකතු වෙලා හදන්නෙ. ඒව කොලිටි වැඩියි. ඒවට තමා ඉල්ලුම වැඩි. ලංකාවෙ ගනිද්දි හැබැයි හොයල බලල ගන්න ඕනි.අපි නම් සුපර් මාකට් වල තියන ඉම්පොර්ටඩ් එව්වා ගන්නේ චයිනිස් එව්වා නැතුව