ලංකාවේ හොඳ මී පැණි ගන්න පුලුවන් කොහෙන්ද . කවලම් නැති ඒවා . ඔන්ලයින් නම් වඩාත් හොඳයි
ඔයා අරන් තියෙද ?foodcity wala thiyena barka, edinborough wage bee honey hoda nadda?
ow. ewa mata nam awulak na but hodamada nadda kiyana ekanam danne na.ඔයා අරන් තියෙද ?
ඔව් ඒක හරි . උඩුගම නෙළුව වගේ යන්න වේවී එහෙම නම් .online sure na ban
kalayak kittuwaka gamakata gihin hoda pani bothal 4k witara genalla tiya ganin
hoda pani parana weddi hakuru wenawa
pani test karanna clean water glass ekakata honey binduwak dapan etakota balaganna puluwan
ඒකත් ඇත්තow. ewa mata nam awulak na but hodamada nadda kiyana ekanam danne na.
අරගෙන තියෙද මෙයාලගෙන්බම්ප්
#මීපැණිරු2600/= cash on dilivery
1.හොදම මී පැණි කියල කොහොමද අපි විශ්වාස කරන්නේ?
යම් සැකයක් ඇත්නම් හෝ තෘප්තිමත් භාවයක් නොමැතිනම් විද්‍යානුකූලව පරික්ශා කරල බලන්න පුළුවන් .
2.ෆාම් මී පැණිද ? කලෑ මී පැණිද?
කලෑ මී පැණි
3.කොහොමද මේ මී පැණි ගෙන්නව ගන්නේ?
ලංකාවේ ඕනෙම තැනකට අපි එවනවා.
4.මී වද ගන්න පුලුවන්ද?
ඔව් අනිවාර්යයෙන්ම පුළුවන්.
5. ගාන කීයද?
මිලිලීටර් 750 බෝතලයක් රුපියල් 2600/= කි, වද කිලෝ එකක් රුපියල් 3000/=
තොග මිල සාකච්ඡා කරගත හැකිය
6.හොදම මී පැණි මේ ගානට දෙන්ඩ පුලුවන්ද?
ඔව් සුළු ලාභයක් තියාගෙන දෙන්ඩ පුලුවන්
7.තොග මිල කීයද?
මිළදී ගන්න ප්‍රමාණය අනුව වෙනස් වෙනවා.
8.100% විශ්වාස කරන්න පුලුවන්ද?
අනිවාර්යයෙන්ම පුලුවන් අවුරුදු හතරකට ආසන්න කාලයක් තුළ කිසිදු පාරිභෝගික පැමිණිල්ලක් නොමැති අතර පාරිභෝගික ප්‍රසාදය ලබා ගනිමින් ලංකාවේ අඩුම මිළට හොදම මී පැණි ලබාදෙන අප පාරිභෝගිකයන්ට #හොදමදේපමණක් ලබා දේ.
09.සම්බන්ධ කරගන්නේ කෙසේද?
0766242148 whatsapp මගින් හෝ මෙමෙ පිටුවට මැසේජ් එකක් ලබා දීම මගින්.
10.ඇවිල්ල බලල ගන්ඩ පුලුවන්ද කොහෙද තියෙන්නේ ?
අනුරාධපුර තියෙන්නේ අනිවාර්යයෙන්ම ඇවිල්ල බලල ගන්නවානම් අපි ගොඩක් කැමතියි.
11.ගෙදරට මී පැණි ගෙන්වාගෙන මුදල් ගෙවන්ඩ පුලුවන්ද ?
ඔව් පුලුවන් කිසිම ප්‍රශ්නයක් නෑ
12.මී පැණි පිළිබදව අපට සැකයිනම් මුදල් ආපසු ලබා ගන්ඩ පුලුවන්ද ?
ඔව්100% පුලුවන්
#හොදමදේපමණක් ඔබ වෙනුවෙන්
*ඔබට යම් රෝගී තත්වයක් සදහා මී පැණි අවශ්‍යනම් ඒ සදහා මුදල් වැය කිරීමට අපහසුනම් කරුණාකර අපට දන්වන්න
ඔබටත් 100% පිරිසිදු ස්වාභාවික මී පැණි අවශ්‍යනම් නම,ලිපිනය දුරකථන අංකය සමග අවශ්‍ය ප්‍රමාණය 0766242148 අකයට වට්සැප් මගින් හෝ මැසෙන්ජර් හරහා එවන්න
ඔබගේ අවශ්‍යතාවය මත වද හා පැණි දෙකම එක්කොට ඇති ඇසුරුම් මිළදී ගත හැකිය.
(ඩිලිවරි චාජර්ස් පළවෙනි බෝතලේට රුපියල් 375 ඉන් පසු එකතුවෙන සෑම බෝතලයක් සදහාම රුපියල් 100 බැගින් එකතුවේ.
![]()
![]()
![]()
අරගෙන තියෙද මෙයාලගෙන්
hmm mixed reviews thiyenne . samahara ewage kiyanawa sini kiyalath. tharahatada danneth naoriginal kithul pani nam set una patta. Daraz balapan bee honey
hari bn thanksනෑ බං FB ඵකේ දැකල save කරගත්තා කවදහරි ගන්න ඕන වුනොත් කියලා..බෙහෙත් බඩු කඩවලත් අැති හොඳ ඵව්වා බලපං.
thanks ban. oya arab ewa hodadaඅපි නම් සුපර් මාකට් වල තියන ඉම්පොර්ටඩ් එව්වා ගන්නේ චයිනිස් එව්වා නැතුව
Australian එකක් තමයි අපි නම් ගන්නේ මචන්thanks ban. oya arab ewa hodada
thanks machanAustralian එකක් තමයි අපි නම් ගන්නේ මචන්
hari thanks machanMalsiripura, Umandawe honda meepani thiyanawa.