මුලින් travel වීඩියෝ කරලා.. පස්සේ පස්සේ මට ලංකාවේ මිනිස්සු ගැන ජුකයි ජුකයි ගගා වලපෙනකොට තේරුණා මු මොකක් හරි ගේමකට තමයි එන්නේ කියලා.ඔව්..උබ කියන එක හරියට හරි..ඕක තමයි කරේ...
මුලින් travel වීඩියෝ කරලා.. පස්සේ පස්සේ මට ලංකාවේ මිනිස්සු ගැන ජුකයි ජුකයි ගගා වලපෙනකොට තේරුණා මු මොකක් හරි ගේමකට තමයි එන්නේ කියලා.ඔව්..උබ කියන එක හරියට හරි..ඕක තමයි කරේ...
"සිංහලයා මෝඩයා - කැවුම් කන්න යෝධයා" කියලා කියමනක් තියෙන්නෙ නිකන් යැ ඉතින්.මම නිතර කියන්නේ මචන් ඔය කමෙන්ට් බැලුවම උබට තේරෙන්නේ නැද්ද ලන්කාව විනාශ කරේ දේශපාලකයෝ නෙමෙයි බන්..මේ නූගත් හැතිකරේ..බලපන් ඒ කමෙන්ට් කරලා තියන උන් බහුතරේ තරුණ උන්..අරූ කිව්වොත් සල්ලි ගෙවන්න කියලා ඔතන ගොඩක් ඉන්නවා ඉල්ලන ගානක් දෙන..ඕකුන්ව තමයි බන් දේශපාලකයොත් පාවිච්චි කරන්නේ..කන පැලෙන්න ගහන්න ඕනි ඔය කමෙන්ට් කරලා තියන පකයින්ට..උන්ට මොලේ පුකේවත් නෑ..උබට හිතාගන්න පුලුවන් නේද රට යවනවා කියලා සල්ලි කොච්චර ගසාකන්න පුලුවන්ද කියලා මුන්ගෙන්..ඕකගේ චැනල් රිපෝට් කරපන් බන් හියුමන් ට්‍රැෆික් යටතේ..ඔය වගේ කාලකණ්ණි හින්දා ලන්කාවේ programming කරන එකෙකුට ඉස්සරහට රටක ජොබ් එකකට වත් ඇප්ලයි කරන්න බැරිවෙනවා..හිතපන්කෝ මුන් ඔය රටක කම්පැනි එකක ලින්ක් එකක්වත් දැම්මොත් ලන්කාවේ ගොන් හැතිකරේ ඒවට ඊමේල් ගහල ගහලා ලන්කාවෙන් එන ඊමේල් එකක්වත් බලන එකක් නෑ උන් ඊට පස්සේ..
අලි බොරුවක් බන්...තවත් එක්තරා තක්කඩියෙක් ...මොන විහිලුද මේ..ෆෝන් එකෙන් පයිතන් ලැන්ග්වේජ් එක ඉගෙනගෙන වොල්වෝ එකේ වැඩට යන්න..යකෝ ඒ වගේ කම්පැනි වල වැඩට ගන්නේ ටොප් ක්ලාස් ඉන්ජිනියර්ස්ල.මේ එලකිරියේ ඉන්නවා ගොඩක් programming කරන උන්...උන්ට පුකෙනුත් හිනා ඇති මේවා බැලුවම..මෙතන යන්නේ වෙනම සීන් එකක් බන්..programming ගැන එහෙම නොදන්න ලන්කාවේ හැත්තක් අල්ලගෙන මුන් මොකක් හරි ගේමක් ගහන්න යන්නේ .
Adoo me scene eka matath fb suggest wuna...sweden walata ganna kathawak eke kiyala tibbe na bn.ehe inna giyapu SL dev team ekak ugananawa kiyala witarai tibbe

Onna balapan sinhalunge hati
ඒකේ අවුල මචන්..උගන්නන්නේ පයිතන් ලැන්ග්වේජ් එකලු..ෆෝන් එකෙන් පුලුවන්ලු..රස්සාවට දාන්නේ ස්වීඩනයේ වොල්වෝ කම්පැනි එකේලු..කාර් program කරන්න වගේ ජොබ් වලටලු..ඉතින් අපි ඒ වීඩියෝ එක බලලා දැන් කාර් program කරන්න යන්න ඉන්න අයගේ කමෙන්ට් බලලා ආතල් ගන්නවා..ටිපර් නොවනු.
මුලු වීඩියෝ එකම බැලුවේ නෑ. අවශ්‍ය නැති නිසා. ඇහුන ටිකේ තිබුනේ ෆ්‍රී උගන්නලා තෝරාගන්නා පිරිසක් රටට ගෙන්නගන්න බව. ඒකේ තියෙන අවුල මට තේරෙන්නේ නෑ.
සල්ලි ගන්නේ නැත්තන් ප්‍රශ්ණයක් නෑ මචන්.ඒකේ අවුල මචන්..උගන්නන්නේ පයිතන් ලැන්ග්වේජ් එකලු..ෆෝන් එකෙන් පුලුවන්ලු..රස්සාවට දාන්නේ ස්වීඩනයේ වොල්වෝ කම්පැනි එකේලු..කාර් program කරන්න වගේ ජොබ් වලටලු..ඉතින් අපි ඒ වීඩියෝ එක බලලා දැන් කාර් program කරන්න යන්න ඉන්න අයගේ කමෙන්ට් බලලා ආතල් ගන්නවා..![]()
එහෙම නොවීමේ සම්භාවිතාවයක් තියෙනව.1st eka free…2weni eka karanna salli pudanna kiyai lol…. Lankawe horu okkoma dan inne Youtube eke…sinhala channel ekath dakkath dan block karala danawa….
Adoo me scene eka matath fb suggest wuna...sweden walata ganna kathawak eke kiyala tibbe na bn.ehe inna giyapu SL dev team ekak ugananawa kiyala witarai tibbe
View attachment 197637
Aru views gannma karapu wadak...meka kiyala na bn sweden gannwa kiyalaOnna balapan sinhalunge hati
Aththatama api paw yako![]()
Kiyala wadak na....Aththatama mahansi wunoth bari kamak na eth me mu kiyana widiyta pluwan nam bn itinපව් බං මෝඩ සිංහලුන්ව අන්දනවා හැම එකාම.
මං අසයි මුන් පයිතන් ඉගෙන ගන්නවා බලන්න![]()

මචන්..ප්‍රශ්නේ තියෙන්නේ මෙතන අල්ලගෙන තියෙන්නේ පුහුණු කරන්න හදන්නේ programming ..ඒක මොබයිල් ෆෝන් එකෙන් කරන්න පුලුවන් මුකුත් දැනුමක් ඕනි නෑ...ඒක පුහුණු උනාම වොල්වෝ කාර් සමාගමේ කාර් programs කරන්න යන්න පුලුවන්..වගේ බොරු ගොඩකින් මේක පටන් අරන් තියන එකයි..ඒකයි කියන්නේ සින්හලු ගොනාට අන්දන්න හදන්නේ කියලා..සල්ලි ගෙවන්න ඕන නැති එක වෙනම කතාවක්..තනිකර බොරුවක්නේ බන්..ඕකේ කාටවත් කරගන්න වැඩක් නෑ ඇත්තටම..උබ කියන්නේ නිකම් කරන නිසා ඕනි එකක් කමක් නෑ කියලද..සිහලුන්ට දෙයක් කියන්නම්. නිකන් දෙන අස්පයොන්ගේ දත් ගනන් කරන්න යන්න එපා. නිකං දෙන වැඩේ කරන් මුදල් ගැන සැක තැනදී අයින්වෙන්න.
මේක කියන්නේ හේතුවක් මත.
කොවිඩ් නිසා මෙහේ මිනිස්සු ආන්ඩුවෙන් මාස්පතා බෙනිෆිට් අරන් ගෙදර ඉන්නව. මේ වෙනකොට ඒ අයව බලෙන්ම මේ වගේ නොමිලයේ පාඨමාලා වලට දාල පුහුණු කරලා රැකියා වලට යොමුකරනව.
මෙතන මුන්ට ෆන්ඩ් කරන්නේ කව්ද කියල මුන් කියනවද?
මුන් ඕව හාමුල වගේ මිට්ටොන්ට නිකන් දෙනව කිව්වට මුන්ට අනිවාර්යයෙන් ෆන්ඩ් කරනවා රජයෙන් හා රජයට සම්භන්ද පුන්‍යායතන.
වැඩේ කරන් මාරුවෙයල්ලා. බොරුවට සල්ලි වියදම් කරන්න ගියොත් ඒක වියදම් කරන ගොනාගේ ගොං කම.
![]()
මෙහේ ආන්ඩුවෙන් ෆන්ඩ් කරන වරු බාගේ දවස් පහේ ඔන්ලයින් සයිබ සෙකියුරිටි කෝස් තියෙනව බං.මචන්..ප්‍රශ්නේ තියෙන්නේ මෙතන අල්ලගෙන තියෙන්නේ පුහුණු කරන්න හදන්නේ programming ..ඒක මොබයිල් ෆෝන් එකෙන් කරන්න පුලුවන් මුකුත් දැනුමක් ඕනි නෑ...ඒක පුහුණු උනාම වොල්වෝ කාර් සමාගමේ කාර් programs කරන්න යන්න පුලුවන්..වගේ බොරු ගොඩකින් මේක පටන් අරන් තියන එකයි..ඒකයි කියන්නේ සින්හලු ගොනාට අන්දන්න හදන්නේ කියලා..සල්ලි ගෙවන්න ඕන නැති එක වෙනම කතාවක්..තනිකර බොරුවක්නේ බන්..ඕකේ කාටවත් කරගන්න වැඩක් නෑ ඇත්තටම..උබ කියන්නේ නිකම් කරන නිසා ඕනි එකක් කමක් නෑ කියලද..
මෙහේ ආන්ඩුවෙන් ෆන්ඩ් කරන වරු බාගේ දවස් පහේ ඔන්ලයින් සයිබ සෙකියුරිටි කෝස් තියෙනව බං.
ඕක උඹටයි මටයි වැදගත් නෑ, ඕව ලොකුවට සැක කරල වැඩක් නෑ. මොළේ තියෙනවනං වැඩේ කරන් සැක තැනදී මාරුවෙන්න ඕන.
Ado oya comment Eka gihilla YouTube eke දාපන්කෝමචන්..ප්‍රශ්නේ තියෙන්නේ මෙතන අල්ලගෙන තියෙන්නේ පුහුණු කරන්න හදන්නේ programming ..ඒක මොබයිල් ෆෝන් එකෙන් කරන්න පුලුවන් මුකුත් දැනුමක් ඕනි නෑ...ඒක පුහුණු උනාම වොල්වෝ කාර් සමාගමේ කාර් programs කරන්න යන්න පුලුවන්..වගේ බොරු ගොඩකින් මේක පටන් අරන් තියන එකයි..ඒකයි කියන්නේ සින්හලු ගොනාට අන්දන්න හදන්නේ කියලා..සල්ලි ගෙවන්න ඕන නැති එක වෙනම කතාවක්..තනිකර බොරුවක්නේ බන්..ඕකේ කාටවත් කරගන්න වැඩක් නෑ ඇත්තටම..උබ කියන්නේ නිකම් කරන නිසා ඕනි එකක් කමක් නෑ කියලද..
Lol laksha 850,000 dial eka thama aathalma. Aai namal rajapakshe awoth utath dei uunamView attachment 197624
View attachment 197625
------ Post added on Feb 18, 2023 at 2:40 PM
View attachment 197627
------ Post added on Feb 18, 2023 at 2:40 PM
View attachment 197628
------ Post added on Feb 18, 2023 at 2:41 PM
View attachment 197629
------ Post added on Feb 18, 2023 at 2:41 PM
View attachment 197630
------ Post added on Feb 18, 2023 at 2:42 PM

ඔව් නේද බන්..රැවටෙනවා කෙලවරක් නෑ මචන්..දැක්කද එකෙක් පිටරට හොටෙල් එකක ජොබ් එකකට ඉන්ටව් යන්න ඉදලා ඒ අදහස වෙනස් කරගත්තලු මේ වීඩියෝ එක බලලා..අපරාදේ ඒ ජොබ් එකත් නෑ ඌට මේකත් නැ අන්තිමට....Lol laksha 850,000 dial eka thama aathalma. Aai namal rajapakshe awoth utath dei uunam![]()

Adoo..හිනස්සලා මරන්නද හදන්නේ..Hammata yko Sudaththayata sinhalu pin dila tyena widiyata "Maithree Budunta" kalin Mu budu wei wage ..![]()
ඔබතුමා මිහිපිට දෙවියෙක්...Ohoma comment daana unnam manussayo wenna baha yko.. Cringe AF.![]()