හොඳ ලැප් එකක්

th-ar-in-du.-

Active member
  • Aug 21, 2010
    500
    98
    28
    Nugegoda
    මචන්ලා බජට් එක රැ. 100,000 - 110,000 වෙන ලැප්ටොප් එකක් කියන්නකෝ.. ගේමින්ග් නෙමේ. නෝමල් වැඩ ටික කරගන්න... (ඔෆිස් පැකේජ් )
     

    Nick Fury

    Active member
  • Jun 1, 2021
    128
    117
    43
    SSD ekak gahala 2nd hand hoda ekak ganna oya ganata gannawanam. hp probook, lenavo thinkpad wage ekak. Den brandnew hoda ekak 150 paninawa bro
     
    • Like
    Reactions: th-ar-in-du.-