හොඳ වයිට්නින් ක්‍රීම් එකක්..

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    නැහැ බන්.. අන්තිමටම ගාපු ටියුබ් එක ඉවර උනාට පස්සේ ගන්න එක ටික ටික කල් ගියා පස්සේ එහෙම්මම මග අරුනා. ඕක හොදයි.
    ඕක ට්‍රයි කරලා බලපන් රෑට විතරයි ගාන්න ඕනත්. හැබැයි පොඩ්ඩයි තියෙන්නේ ඕක ඇතුලේ :growl:

    ela
    chandanalepa ehema gala tynwda uba

    eka kohomada:rolleyes:
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    ela
    chandanalepa ehema gala tynwda uba

    eka kohomada:rolleyes:
    එකත් හොදයි ගානත් අඩුයි අවුල උනේ එකේ තෙල් ගතිය තියෙනවා බන් :nerd:
    පොඩ්ඩක් දැවිල්ලයි. එකටත් සුදු වෙනවා.
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    එකත් හොදයි ගානත් අඩුයි අවුල උනේ එකේ තෙල් ගතිය තියෙනවා බන් :nerd:
    පොඩ්ඩක් දැවිල්ලයි. එකටත් සුදු වෙනවා.

    e dawilla enne thuwala wala gaunamalu bn:sorry:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com


    skin-whitening-cream_1.jpg

    හාමිනේට අරන් දුන්නා මේකක්. මාසයක් ගෑවා.. ලොකු වෙනසක් උනා කියුවා. Under arm use කලේ. එයාගේ අත යට ඔය අපේ අනික් අයගේ වගේ කළු නෑ. පොඩි අලු පාට ගතියක් තියෙන නිසා මම කිව්වා ඒක යන්න ගාන්න කියලා. සති 2කින් වගේ වෙනස පේනවා කියුවා.

    මූනේ ගාන්න පුලුවන්ද කියලා පොඩ්ඩක් බලපන්. මම UK වලින් ගත්තේ 3ම 4000/= වගේ. මෙහේ එකක් 4,300/= වගේ වෙන්නේ. :shocked::eek:

    SKIN WHITENING CREAM - Midnightdivas

     
    Last edited:
    • Like
    Reactions: S.Akalanka

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63


    skin-whitening-cream_1.jpg

    හාමිනේට අරන් දුන්නා මේකක්. මාසයක් ගෑවා.. ලොකු වෙනසක් උනා කියුවා. Under arm use කලේ. එයාගේ අත යට ඔය අපේ අනික් අයගේ වගේ කළු නෑ. පොඩි අලු පාට ගතියක් තියෙන නිසා මම කිව්වා ඒක යන්න ගාන්න කියලා. සති 2කින් වගේ වෙනස පේනවා කියුවා.

    මූනේ ගාන්න පුලුවන්ද කියලා පොඩ්ඩක් බලපන්. මම UK වලින් ගත්තේ 3ම 4000/= වගේ. මෙහේ එකක් 4,300/= වගේ වෙන්නේ. :shocked::eek:

    SKIN WHITENING CREAM - Midnightdivas


    owwage side effects ehema athi bn:sorry:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,172
    1,303
    113
    ගඟ ළඟ
    අපිලට වෙන්නේ මෙහෙම තමයි

    හොඳ වයිට්නින් ක්‍රීම්... 07-04-2017 08:47 AM chamara_p cream eka kiyapn utto
     
    • Like
    Reactions: RottenCOLT

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    oya eka ekaa kiyana reddawal gala moona kelawagane nathuwa inna kiyapan.eka ekaata eka eka ewa hoda.anika oya reddawal allergic unoth moonak ubata daannaa thama wenne
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    ඇත්තටම සුදු වෙන ක්‍රීම් ගොඩාක් ගනන්. 5000 ඉදන් උඩට තමයි. එත් පොඩ්ඩයි තියෙන්නෙ. එහෙම අරන් ගෑවත් මුලු ඇගටම ගාන්න ඕනේ :D .එතකොට මාසෙට බෝතල් 30 ක් විතර ගන්න වෙයි.මට හිතෙන්නෙ tablets ගන්න එක ලාභයි අනික එක පාර මුලු ඇගටම වැඩ කරනවා. ඒත් side effects තියෙනවද දන්නේ නෑ.