නැහැ බන්.. අන්තිමටම ගාපු ටියුබ් එක ඉවර උනාට පස්සේ ගන්න එක ටික ටික කල් ගියා පස්සේ එහෙම්මම මග අරුනා. ඕක හොදයි.
ඕක ට්රයි කරලා බලපන් රෑට විතරයි ගාන්න ඕනත්. හැබැයි පොඩ්ඩයි තියෙන්නේ ඕක ඇතුලේ![]()
ela
chandanalepa ehema gala tynwda uba
eka kohomada

නැහැ බන්.. අන්තිමටම ගාපු ටියුබ් එක ඉවර උනාට පස්සේ ගන්න එක ටික ටික කල් ගියා පස්සේ එහෙම්මම මග අරුනා. ඕක හොදයි.
ඕක ට්රයි කරලා බලපන් රෑට විතරයි ගාන්න ඕනත්. හැබැයි පොඩ්ඩයි තියෙන්නේ ඕක ඇතුලේ![]()

එකත් හොදයි ගානත් අඩුයි අවුල උනේ එකේ තෙල් ගතිය තියෙනවා බන්ela
chandanalepa ehema gala tynwda uba
eka kohomada![]()

එකත් හොදයි ගානත් අඩුයි අවුල උනේ එකේ තෙල් ගතිය තියෙනවා බන්
පොඩ්ඩක් දැවිල්ලයි. එකටත් සුදු වෙනවා.



![]()
හාමිනේට අරන් දුන්නා මේකක්. මාසයක් ගෑවා.. ලොකු වෙනසක් උනා කියුවා. Under arm use කලේ. එයාගේ අත යට ඔය අපේ අනික් අයගේ වගේ කළු නෑ. පොඩි අලු පාට ගතියක් තියෙන නිසා මම කිව්වා ඒක යන්න ගාන්න කියලා. සති 2කින් වගේ වෙනස පේනවා කියුවා.
මූනේ ගාන්න පුලුවන්ද කියලා පොඩ්ඩක් බලපන්. මම UK වලින් ගත්තේ 3ම 4000/= වගේ. මෙහේ එකක් 4,300/= වගේ වෙන්නේ.
SKIN WHITENING CREAM - Midnightdivas
owwage side effects ehema athi bn
.එතකොට මාසෙට බෝතල් 30 ක් විතර ගන්න වෙයි.මට හිතෙන්නෙ tablets ගන්න එක ලාභයි අනික එක පාර මුලු ඇගටම වැඩ කරනවා. ඒත් side effects තියෙනවද දන්නේ නෑ.oka uba ganawada?
සොරි බ්රෝ කලින් කියන්න බැරිවුනා මට නෙවෙයි හාමිනේට!![]()

