Lap එකට යූස් කරන්ඩ පුළුවන් හොඳ වයිරස් ගාඩ් මොනවද Resources කන්නෙ නැති හොඳ Ransomware protection එකක් තියන. දැන් Bitdefenfer Total security යූස් කරන්නෙ. Ssd එකක් තියනව 12Gb ram එකක් තියනව ඒත් ටිකක් ස්ලෝ වෙනව වගේ Bitdefenfer එකට. Windows Defender සෙට්වෙන්නෙත් නෑ ඒ මගුලෙ අර Antimalware service executable එකට මාර විදිහට ram එක යූස් වෙන්නෙ. ලැප් එක හීට් වෙනවත් වැඩියි.


