හොඳ වයිරස් ගාඩ් එකක්

Vote එකක් දාල යමු experience අනුව

  • Total voters
    57

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    Lap එකට යූස් කරන්ඩ පුළුවන් හොඳ වයිරස් ගාඩ් මොනවද Resources කන්නෙ නැති හොඳ Ransomware protection එකක් තියන. දැන් Bitdefenfer Total security යූස් කරන්නෙ. Ssd එකක් තියනව 12Gb ram එකක් තියනව ඒත් ටිකක් ස්ලෝ වෙනව වගේ Bitdefenfer එකට. Windows Defender සෙට්වෙන්නෙත් නෑ ඒ මගුලෙ අර Antimalware service executable එකට මාර විදිහට ram එක යූස් වෙන්නෙ. ලැප් එක හීට් වෙනවත් වැඩියි.
     
    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    ESET all the way :yes: :love:
    ESET තමා ඉතින්
    මාත් ඉස්සර Eset smart security එක යූස් කරා. Resources නම් ගොඩක් යූස් වෙන්නෙත් නෑ. Ransomware Protection එක කොහොමද දැන් ? මේ දවස්වල වැඩිපුරම බලන්ඩ ඕනෙ ඒක ගැනනෙ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මාත් ඉස්සර Eset smart security එක යූස් කරා. Resources නම් ගොඩක් යූස් වෙන්නෙත් නෑ. Ransomware Protection එක කොහොමද දැන් ? මේ දවස්වල වැඩිපුරම බලන්ඩ ඕනෙ ඒක ගැනනෙ.
    වෙනම Ransomware shield එකක් තියෙනවා. :yes:

    ESET PROTECT Advanced combines endpoint security with full disk encryption and cloud sandbox analysis for next-level protection against ransomware and other advanced threats.

    • Improved protection against ransomware and zero-day attacks with cloud sandboxing, encryption and endpoint protection.
    • Advanced machine learning, deep behavioral inspection and Ransomware Shield, which detects and blocks processes that resemble the behaviors of ransomware.
    • Real-time visibility of all your endpoints from a convenient web console available on-premises or cloud-based.
     
    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    Bitdefender total security

    Eset Smart එක නේද හොඳම

    Bitdefender total security
    Bitdefenfer හොඳයි මගෙ disk usage වැඩි එක තමා අවුල. සොෆ්ට්වෙයා එකක් ඕපන් කරලා තප්පර ගානක් බලන් ඉන්ඩ ඕනෙ ඕපන් වෙනකන්
    ------ Post added on Oct 29, 2022 at 8:10 AM
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Eset Smart එක නේද හොඳම
    Eset Smart Security Premium. :yes: මාත් පාවිච්චි කරන්නෙ ඒ edition එක. Eset Internet Security එකයි, මේකෙයි තියෙන වෙනස Eset Smart Security Premium එකේ Secure data option එකයි, ESET LiveGuard cloud sandbox එකයි තියෙනවා වැඩිපුර.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Windows Defender සෙට්වෙන්නෙත් නෑ ඒ මගුලෙ අර Antimalware service executable එකට මාර විදිහට ram එක යූස් වෙන්නෙ.
    මටත් මේ ප්‍රශ්නෙ තිබුණ මගේ personal windows 10 ලැපේ... මේ article එකේ විදිහට periodic scan දාලා Defender folder එක scan කරන එක නවත්තුවම හරි ගියා..

    https://www.google.com/amp/s/www.fr...executable-why-is-it-high-cpu-disk-usage/amp/
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    Eset Smart එක නේද හොඳම

    Bitdefenfer හොඳයි මගෙ disk usage වැඩි එක තමා අවුල. සොෆ්ට්වෙයා එකක් ඕපන් කරලා තප්පර ගානක් බලන් ඉන්ඩ ඕනෙ ඕපන් වෙනකන්
    ------ Post added on Oct 29, 2022 at 8:10 AM
    Ehema na ban. Mama basic lap ekakath use karala thiyenawa 8GB RAM thiyena. Habai HDD eka SSD ekak.
     
    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    Eset Smart Security Premium. :yes: මාත් පාවිච්චි කරන්නෙ ඒ edition එක. Eset Internet Security එකයි, මේකෙයි තියෙන වෙනස Eset Smart Security Premium එකේ Secure data option එකයි, ESET LiveGuard cloud sandbox එකයි තියෙනවා වැඩිපුර.
    බලමුකො. මං trial එක දාගත්තා. කී එකක් පස්සෙ ගන්නව බලලා
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,015
    9,343
    113
    Microsoft
    Eset Smart Security Premium. :yes: මාත් පාවිච්චි කරන්නෙ ඒ edition එක. Eset Internet Security එකයි, මේකෙයි තියෙන වෙනස Eset Smart Security Premium එකේ Secure data option එකයි, ESET LiveGuard cloud sandbox එකයි තියෙනවා වැඩිපුර.
    thiyela inda gaththa nam hari:dull: