හොඳ වයිරස් ගාඩ් එකක්

Vote එකක් දාල යමු experience අනුව

  • Total voters
    57

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ESET ENDPOINT SECURITY , අවාසනාවට ලන්කාවෙ ගන්න නෑ,,,

    ඉසෙට් එක ලියන්නෙ ඇස්ම්බ්ලි ලැන්වෙජ් එකෙන්, එක නිසා තමයි එක රැම් එක අඩුවෙන්ම යුස් කරන්නෙ, කෙලින්ම මැශින්කොර්ඩ් එක රන් වෙන්නෙ,,

    ලන්කාවෙ එන්ඩ්පොයින්ට් එක නැති නිසා නිකම් ප්‍රිමියම් එක හරි දාගන්න

    තුන් දෙනෙක් සෙට් වෙලා 3 යුස්ස් අරන් බෙදාගන්න, එක්කෙනෙක්ට වැටෙන්නෙ 18
    00ක් වගෙ ගානක්, එක පට්ට ලබයි,,
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ESET ENDPOINT SECURITY , අවාසනාවට ලන්කාවෙ ගන්න නෑ,,,

    ඉසෙට් එක ලියන්නෙ ඇස්ම්බ්ලි ලැන්වෙජ් එකෙන්, එක නිසා තමයි එක රැම් එක අඩුවෙන්ම යුස් කරන්නෙ, කෙලින්ම මැශින්කොර්ඩ් එක රන් වෙන්නෙ,,

    ලන්කාවෙ එන්ඩ්පොයින්ට් එක නැති නිසා නිකම් ප්‍රිමියම් එක හරි දාගන්න

    තුන් දෙනෙක් සෙට් වෙලා 3 යුස්ස් අරන් බෙදාගන්න, එක්කෙනෙක්ට වැටෙන්නෙ 18
    00ක් වගෙ ගානක්, එක පට්ට ලබයි,,
    සින්ගල් යූස දෙන්න පුලුවන් අඩුවට
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    Crystal Shield
    මේක හැදුවෙ සචිත් නේද?
    මට නම් ESET, Kaspersky හොඳයි. රැන්සම් වෙයා වලට ඇරෙන්න අනික් ඒවටනම් ගොඩක් දුරට ඉඩියට්ප්‍රූෆ් නේද? කොච්චර වයිරස් ආසාදනය කරවන්න හැදුවත් ආසාදනය වෙන්නෙම නෑ :P
     
    • Like
    Reactions: Stimulus mind