Android phone වල දත්ත (video,photo) පරිඝණකයෙන් විතරක් phone ඇප් එකක් භාවිතා නොකර Rcovery කරගන්න හොඳ වැඩසටහනක් දන්නවද? callrecoder,sms recovey කරගන්නත් එකක් ඕනි.