හොඳ වෙන්නෙ නැති මට

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මම පාර්තනා කරනව උඹට දවසක (මතු ආත්මෙක හරි) මට වගේම වෙන්ඩ කියල. එතකොට තේරෙයි.. :yes:
    උඹල දන්නෙ මානසික ලෙඩ (ස්නායු ලෙඩ) ගැන විශ්ලේෂණය කරන්ඩ විතරයි. ඒව හැදුණ අය විතරයි ඒව ගැන හරියට දන්නෙ.. කතා කරල වැඩක් නෑ බං

    උඹෙ ඔය කමෙන්ට් එක දැක්කම මට මුළු එළකිරියම එපා වුණා..
    මම ආයෙ AnuradhaRa නමින් කවදාවත් එළකිරියට එන්නෙ නෑ.. කොහොමත් මේවට ආව කියල අපිට සෙතකුත් නෑනෙ. තවත් හිත පෑරෙනව මිසක්..
    මම ආයෙත් පාර්තනා කරන උඹල වගේ උන්ට (අර දොස්තරටත්) මට වගේම දවසක වෙන්ඩ කියල :yes::yes:

    මම ඔය වගේ අයට උදව් කරන්න ඉගෙන ගන්න කෙනෙක්, මම මෙක විහිලුවට ගන්නේ නැහැ, මම නොදන්නවා නෙවේයි, ඔයා ඉන්න තත්වෙ මට හොදට තේරෙනවා, ඔය වගෙ ඕනෙ තරම් අය මම දන්නවා, මම කියන්නෙ මෙච්චරයි, බෙහෙත් ගත්තාට විතරක් ඕක සනීප වෙන්නේ නැහැ. ඉස්සෙල්ල මනස හදගන්න.
    දොස්තරලගෙන් ඉල්ලන්න එපා ඒ වගෙ වාර්තා, ඒ අයට එහෙම දෙන්න තහනම් නීතියෙන්..
    ඔයාගේ හිත රිදෙන්න නෙවෙයි මම කිව්වේ, සමාවෙන්න.

    මට ඔනේ ඔය මුලින්ම මානසිකව සනීප වෙන්න ලැස්ති වෙන්න, එතකොට පුලුවන් දොස්තර කෙනෙක්ට උදව් කරන්න.....

    ඔය වාර්තාවක් දීලා ජොබ් එක ගත්තඉ කියමු, එතනදිත් ඔයට හිතේ නේද මේක මට කරන්න බෑ කියලා? ඔයා එකත් අත ඇරලා දැම්මොත්??? එදාට කවුරුවත් නැතිවේ ඔයගෙ උදව්වට.
    ඊට කලින් හොද අදිශ්ටනයෙන් වෙඩ කරන්න...

    මම කලින් පෝස්ට් එක දැම්මෙත් ඔයව මොඩයා ගානට දාලා නෙවෙයි, පොඩි හරි උදව්වක් කරන්න හිතගෙන,
    :(:(:sorry::sorry:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මම වැඩිය එලකිරි එකට නොආවට, මම හිතන්නෙ මට උබව මතකයි. ෆේස්බුක් එකෙයි, අරකෙයි මේකෙයි රින්ගගෙන දවස පුරාම කාමරයක් අස්සට වෙලා ඉන්න ගොඩක් අයට ඔය ප්‍රශ්නෙ තියෙනව. වීරයො වගේ මහප්‍රාණ ටෝක් දුන්නට ගොඩක් උන්ට කෙල්ලෙක් යාලු කරගන්න තරම් වත් ප'සනලිටි එකක් නෑ. ගොඩක් අය මානසික ප්‍රෂ්න වලින් පෙලෙන අය. මොකද ඒ අය සමාජෙට යන්න බයයි. කෙල්ලෙක් නැති හේතුවත් මම හිතන්නෙ කොල්ලෙක්ට මානසික වදයක්.

    මාසෙකට ඔය ෆෝන් එකයි කම්ප්‍යුටරෙයි අයින් කරපන්. මෙච්චර කාලයක් පොත් කියෙව්වනෙ, ආයෙ මාසෙකට පොතක් අල්ලන්නවත් එපා.උබේ කාමරේට වෙලා ගතකරන කාලය පුලුවන් තරම් අඩු කරපන්. පණ තියෙන මනුස්සයෙක් වගේ එලියෙ පහලියෙ ඇවිදල ටිකක් හුස්ම ගනින්. පොඩි උන් ටිකක් එක්ක හරි ක්‍රිකට් ගහපන්(ජිල් බෝල හරි කමක් නෑ) ගෙදර මිනිස්සුත් එක්ක කතා බහ කරල ඉදපන්. මෙච්චර කාලයක් උබ ගෙවපු ජීවිතේ මොකද්ද කියල හිතෙයි.(උබ කියල කිව්වෙ පොදුවෙ මචන්)

    (නිකමට හොයල බලපන් මචන්, මේ එලකිරියෙම උබ වගේම අය කොච්චර ඉන්නවද කියල. රස්සාවකුත් නෑ, කෙල්ලෙකුත් නෑ, අතේ සල්ලිත් නෑ. හැබැයි හෙන පොරවල්. මටනම් හිතෙන්නෙ, මේ ඉන්ටර්නෙට් හින්ද මිනිස්සුන්ට ජීවිතේ අමතක වෙලා :()
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උඹල දන්නවනෙ මට
    1. OCD
    2. Social Anxiety වගේ ලෙඩ වගයක් තියෙනව..

    මොනා කෙරුවත් ජොබ් එකක් කරගන්ඩ පුලුවන් වෙන තරමට මට මේක හොඳ කරගන්ඩ බෑ
    ඩොක්ටර් කෙනෙක්ගෙන් මේ සම්බන්ධව වාර්තාවක් ගන්ඩ බැරිද?
    මට තියෙනව ඇත්තෙ මොකක්හරි ස්නායු අමාරුවක්..

    මරු සීන් එකක් මට වෙනව. සමහරක් අයට මේක පැහැදිලි කරන්ඩ ගිහින් එයාල මට හිනාවෙලත් තියෙනව.
    මම මටම අභියෝග කරගන්නව. නවල් එකක් අරං කියවන්ඩ හදද්දි ඔයාට මේක එක දිගට කියවන්ඩ බෑ කියල හිතෙන්ම අදහසක් ඇවිත් අවධානෙ විසිරෝනව :baffled:
    ඉස්සර මම පොත් කියෝනව මාර විදියට මේ දේ වුණාට පස්සෙ එච්චර ආසාවෙන් මට පොත් කියවන්ඩ වුණේ නෑ. විශේෂයෙන් නවකතා..
    මේක හරි අමාරුයි කාටවත් පැහැදිලි කරල දෙන්ඩ..

    පාරෙ බයික් එක පදිනකොට පරතරයන් එකම විදියට පේන්නෙ නෑ. වෙලාවකට පරතරය වැඩියි වගේ. වෙලාවකට පරතරය අඩුයි වගේ. හිතේ ඒකාග්‍රතාවය හරිම අඩුයි.

    මට කොච්චර මොළේ තිබුණත් A/L කරන්ඩ බැරි වුණානෙ. පාඩම් හිටින්නෙ නෑ. තියරි තේරුම් ගත්තට පශ්න පත්තරේට එන ගැටළුවක් විසඳන්ඩ බෑ

    ඉගෙනීම විතරක් නෙමේ එදිනෙදා ජීවිතේ දේවල් පවා එක පාරට කල්පනා කරල ගලපගන්ඩ අමාරුයි වෙලාවකට :sorry:

    මේක සුළු මානසික රෝගයක් වුණාට මට අනිත් අය වගේ ඉන්ඩ බෑනෙ. මේක තේරුම් අරං දොස්තර කෙනෙක් මට රෝග වාර්තාවක් සහතික කරල දෙනවනං ලොකු දෙයක්. මට බෙහෙත් කරපු රාගම විශේෂඥ දොස්තර කෙනෙක්ට කිව්ව, ඌ කිව්ව බෑ කියල :sorry: මේක මහ ලොකු ලෙඩක් නෙමේ කියල..

    bump
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,431

    Oya nikan inna eke envelopes, paper bags alawanawa wage mukuth risk ekak nathi thaman kamathi ganata wada karanna puluwan deyak karanna patan ganna.
     
    FujiYama

    Member
    Oct 1, 2017
    2
    0
    0
    අපි වගේ අය ගැන තියෙන වැරදි මතයක් තමා ඕක

    අපියි දන්නෙ අනිත් අය වගේ ඉන්ඩ අපි ගන්න උත්සහය ගැන...

    So True, world can keep say anything and only people like us know what it is
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    මම වැඩිය එලකිරි එකට නොආවට, මම හිතන්නෙ මට උබව මතකයි. ෆේස්බුක් එකෙයි, අරකෙයි මේකෙයි රින්ගගෙන දවස පුරාම කාමරයක් අස්සට වෙලා ඉන්න ගොඩක් අයට ඔය ප්‍රශ්නෙ තියෙනව. වීරයො වගේ මහප්‍රාණ ටෝක් දුන්නට ගොඩක් උන්ට කෙල්ලෙක් යාලු කරගන්න තරම් වත් ප'සනලිටි එකක් නෑ. ගොඩක් අය මානසික ප්‍රෂ්න වලින් පෙලෙන අය. මොකද ඒ අය සමාජෙට යන්න බයයි. කෙල්ලෙක් නැති හේතුවත් මම හිතන්නෙ කොල්ලෙක්ට මානසික වදයක්.

    මාසෙකට ඔය ෆෝන් එකයි කම්ප්‍යුටරෙයි අයින් කරපන්. මෙච්චර කාලයක් පොත් කියෙව්වනෙ, ආයෙ මාසෙකට පොතක් අල්ලන්නවත් එපා.උබේ කාමරේට වෙලා ගතකරන කාලය පුලුවන් තරම් අඩු කරපන්. පණ තියෙන මනුස්සයෙක් වගේ එලියෙ පහලියෙ ඇවිදල ටිකක් හුස්ම ගනින්. පොඩි උන් ටිකක් එක්ක හරි ක්‍රිකට් ගහපන්(ජිල් බෝල හරි කමක් නෑ) ගෙදර මිනිස්සුත් එක්ක කතා බහ කරල ඉදපන්. මෙච්චර කාලයක් උබ ගෙවපු ජීවිතේ මොකද්ද කියල හිතෙයි.(උබ කියල කිව්වෙ පොදුවෙ මචන්)

    (නිකමට හොයල බලපන් මචන්, මේ එලකිරියෙම උබ වගේම අය කොච්චර ඉන්නවද කියල. රස්සාවකුත් නෑ, කෙල්ලෙකුත් නෑ, අතේ සල්ලිත් නෑ. හැබැයි හෙන පොරවල්. මටනම් හිතෙන්නෙ, මේ ඉන්ටර්නෙට් හින්ද මිනිස්සුන්ට ජීවිතේ අමතක වෙලා :()

    cricket athak gahala maasayak me wage inn puluwan nm sirawata adu wei :yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    two words
    Rumy Ruban

    එපා දන්න කෙනෙකුටවත් recomend කරන්න එපා :no: අත්දැකීමෙන් කියන්නෙ ප්‍රසිද්ධ මනෝ වෛද්‍යවරු ගාවට සෙනඟ සෑහෙන්න එනව බලන්න වෙලාවක් නෑ නිකං උණට හෙම්බිරිස්සාවට බෙහෙත් දෙන්න බලනව වගේ බලල අහවල් ලෙඩේ කියල බෙහෙත් දෙනව. ඒ කාලෙ හරිස්චන්ද්‍ර ගාවට ගිහිං තියෙනව මාර ලෙඩ්ඩු තොගයක් ඉන්නෙ විනාඩි 5ක් බැලුවෙ නෑ :no:

    එහෙම නෙමේ ටීවී වල වැඩසටහන් වලට එන්නැති මනෝ වෛද්‍යවරු ඉන්නව එක ලෙඩෙක් එක්ක පැය භාගයක්වත් කතා කරනව. දවසටම චැනල් කරන්නෙ 3යි 4යි. එහෙම කෙනෙක් ගාවට පලයං ප්‍රසිද්ධිය පස්සෙ ගියොත් නං අමාරුවෙ :sorry:
     
    ඇයි බං කවුරුත් තේරුම් ගන්නෙ නැත්තෙ.. පොඩි ලෙඩක් වුණාට හොඳ වෙන්නෙ නැත්තං. ජොබ් එකක් කරගන්ඩ අමාරුනං :angry:

    මාත් ආසයි ජොබ් එකක් කරල ගෙයක් හදල වාහනයක් අරං කෙල්ලෙක්ව කසාද බැඳල ළමයි 10ක් විතර හදල සැපට ඉන්ඩ

    කොටින්ම මට බයික් එක දුර පැදගෙන යන්ඩ බෑ..
    වාහන අඩු වෙලාවට උදේ පාන්දර නැත්තං රූ 10න් පස්සෙ යන්ඩ පුලුවන් ටිකක්

    කට්ටිය හිතං ඉන්නෙ අපි ආසාවට මෙහෙම ඉන්නව කියල. තොපිලට මේව වෙලාම බලන්ඩ ඕන.. :angry:

    මෙහෙමයි බන්, මම උබේ ලෙඩේ හැල්ලු කරාවත්, උබ විදින දුක අඩු තක්සේරු කරවත් නෙමයි, පුංචි හරි ලොකුහරි අමාරුව තියෙන්නේ උබටනේ.

    ඒ උනාට ලෝකේ මිනිස්සු ඉන්නවා අතපය නැතුව උනත් තමන්ගේ එදිනෙදා වැඩකටයුතු කරගෙන සන්තෝසෙන් ඉන්න අය.

    Hawkings.jpg

    ස්ටීවන් විලියම් හෝකින්

    මෙයට තියන ලෙඩේ තමයි ALS (Amyotrophic Lateral Sclerosis) මෙය ප්‍රසිද්ද භාහුතික නියචාර්ය කෙනෙක් (Theoretical Physicist) , හොද කර්තෘ කෙනෙක් හා අද්විතීය විද්යාඥයෙක්.

    jicici1-300x200.jpg

    නිකලස් ජේම්ස් වජුටික්

    පවුර්ෂ සංවර්දන උපදේශකයෙක් , මිනිහගේනම් තියන්නේ පොඩි කකුල් කැල්ලක් විතරයි :(

    තව ඕනි තරම් අය ඇති බන්, උබත් දන්නා , මාත් දන්නා , කිරියේ ඉන්න උනුත් දන්නා.
    පොඩ්ඩක් හිතපන් උබට තියන අවුල් එක්ක , මේ අන්තිමට දාල තියන මිනිහ නිකලස් ජේම්ස්... උබට නිකන් හරි හිතුනද මචන් උ ලැට් 1 ට ගිහින් කොච්චර දුකක් විදිනවා ඇද්ද ? විහිලු නෙමයි දොරේ , මේවා සිරා සිද්දි. හොදින් ඉදපන් - ජය

    28277054_1101887269953079_213229265221438681_n.jpg
     
    • Like
    Reactions: divoomdelux

    :yes::yes::yes:,, 9+
     
    • Like
    Reactions: virajkavn

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113

    මම ඔය වගේ අයට උදව් කරන්න ඉගෙන ගන්න කෙනෙක්, මම මෙක විහිලුවට ගන්නේ නැහැ, මම නොදන්නවා නෙවේයි, ඔයා ඉන්න තත්වෙ මට හොදට තේරෙනවා, ඔය වගෙ ඕනෙ තරම් අය මම දන්නවා, මම කියන්නෙ මෙච්චරයි, බෙහෙත් ගත්තාට විතරක් ඕක සනීප වෙන්නේ නැහැ. ඉස්සෙල්ල මනස හදගන්න.
    දොස්තරලගෙන් ඉල්ලන්න එපා ඒ වගෙ වාර්තා, ඒ අයට එහෙම දෙන්න තහනම් නීතියෙන්..
    ඔයාගේ හිත රිදෙන්න නෙවෙයි මම කිව්වේ, සමාවෙන්න.

    මට ඔනේ ඔය මුලින්ම මානසිකව සනීප වෙන්න ලැස්ති වෙන්න, එතකොට පුලුවන් දොස්තර කෙනෙක්ට උදව් කරන්න.....

    ඔය වාර්තාවක් දීලා ජොබ් එක ගත්තඉ කියමු, එතනදිත් ඔයට හිතේ නේද මේක මට කරන්න බෑ කියලා? ඔයා එකත් අත ඇරලා දැම්මොත්??? එදාට කවුරුවත් නැතිවේ ඔයගෙ උදව්වට.
    ඊට කලින් හොද අදිශ්ටනයෙන් වෙඩ කරන්න...

    මම කලින් පෝස්ට් එක දැම්මෙත් ඔයව මොඩයා ගානට දාලා නෙවෙයි, පොඩි හරි උදව්වක් කරන්න හිතගෙන,
    :(:(:sorry::sorry:

    මට වාර්තාවක් ඕනෙ ජොබ් එකකට නෙමේ..
    ජොබ් එකක් කරගන්ඩ බෑ කියලයි වාර්තාව ඕනෙ..
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    lack of self confidence මටත් ඕක තියනවා එහෙම හිතෙන වෙලාවට නෑ මට පුළුවන් කියලා හිතලා කරපන් උබේ හිත උබට කොන්ට්‍රෝල් කියලා හිතට පෙන්නන්න ඕන , පොසිටිව් තින්කින් පුරුද වෙයන් , මුකුත් නොකර නිකන් ඉන්න එපා පොන්නයෙක් වගේ අඩුම තරමේ මොනවා හරි ඉගෙන ගනින් , ex arduino ,rapberry pi මේ වගේ එකක් වත් කරපන් ඊට පස්සේ මේවට වැඩියෙන් හිත යොමු කරපන් එතක්ට ඕක අඩු වෙයි