හොඳ වෙන්නෙ නැති මට
උඹල දන්නවනෙ මට
1. OCD
2. Social Anxiety වගේ ලෙඩ වගයක් තියෙනව..
මොනා කෙරුවත් ජොබ් එකක් කරගන්ඩ පුලුවන් වෙන තරමට මට මේක හොඳ කරගන්ඩ බෑ
ඩොක්ටර් කෙනෙක්ගෙන් මේ සම්බන්ධව වාර්තාවක් ගන්ඩ බැරිද?
මට තියෙනව ඇත්තෙ මොකක්හරි ස්නායු අමාරුවක්..
මරු සීන් එකක් මට වෙනව. සමහරක් අයට මේක පැහැදිලි කරන්ඩ ගිහින් එයාල මට හිනාවෙලත් තියෙනව.
මම මටම අභියෝග කරගන්නව. නවල් එකක් අරං කියවන්ඩ හදද්දි ඔයාට මේක එක දිගට කියවන්ඩ බෑ කියල හිතෙන්ම අදහසක් ඇවිත් අවධානෙ විසිරෝනව
ඉස්සර මම පොත් කියෝනව මාර විදියට මේ දේ වුණාට පස්සෙ එච්චර ආසාවෙන් මට පොත් කියවන්ඩ වුණේ නෑ. විශේෂයෙන් නවකතා..
මේක හරි අමාරුයි කාටවත් පැහැදිලි කරල දෙන්ඩ..
පාරෙ බයික් එක පදිනකොට පරතරයන් එකම විදියට පේන්නෙ නෑ. වෙලාවකට පරතරය වැඩියි වගේ. වෙලාවකට පරතරය අඩුයි වගේ. හිතේ ඒකාග්‍රතාවය හරිම අඩුයි.
මට කොච්චර මොළේ තිබුණත් A/L කරන්ඩ බැරි වුණානෙ. පාඩම් හිටින්නෙ නෑ. තියරි තේරුම් ගත්තට පශ්න පත්තරේට එන ගැටළුවක් විසඳන්ඩ බෑ
ඉගෙනීම විතරක් නෙමේ එදිනෙදා ජීවිතේ දේවල් පවා එක පාරට කල්පනා කරල ගලපගන්ඩ අමාරුයි වෙලාවකට
මේක සුළු මානසික රෝගයක් වුණාට මට අනිත් අය වගේ ඉන්ඩ බෑනෙ. මේක තේරුම් අරං දොස්තර කෙනෙක් මට රෝග වාර්තාවක් සහතික කරල දෙනවනං ලොකු දෙයක්. මට බෙහෙත් කරපු රාගම විශේෂඥ දොස්තර කෙනෙක්ට කිව්ව, ඌ කිව්ව බෑ කියල
මේක මහ ලොකු ලෙඩක් නෙමේ කියල..