හොඳ සංකල්පයක් සින්හලුනේ මේක

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මට පෙන්නන්න බැරි අතිශෝක්තියෙන් බර clickbait කාරයෙක්ගේ වීඩියෝ එකක් මේක නම්.



    ඒත් මේ concept එක මරු. පිටරටවල් වල නම් ඔවා නෝමල් උනාට අපේ උන් ගෙදර කුනු ටික බැහැර කරන තැනක් බවට මේක පත් නොකරගෙන හැමෝටම හොඳක් වෙන විදිහට වැඩේ කරනවානම් සුපිරි
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මේ රටෙත් ඕවා නෝමල් වෙන්න තිබ්බා. හොඳ රජයක් තිබුනා නම්
    හොද රජයක් තිබ්බම විතරක් මිනිස්සු හැදෙයි කියන්න බෑ. සමහරුන්ගේ කුපාඩිවැඩ එන්නේ පරම්පරාවෙන්
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    හොද රජයක් තිබ්බම විතරක් මිනිස්සු හැදෙයි කියන්න බෑ. සමහරුන්ගේ කුපාඩිවැඩ එන්නේ පරම්පරාවෙන්
    කුපාඩි මිනිසුන්ගේ ජන්දය දෙන්නෙ කුපාඩි රජයක් පිහිටුවීම සඳහාය
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    දැනටම කුනු ගොඩක් වෙලා
    බලපන් අර කුඩ බෑග් බෝතල් කෑලිටික
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේ පොන්නයාගේ වීඩියෝ බලන්නේ නෑ. එත් මේක බලන්න ඕන උඹල කියන නිසා මොකද්ද බලන්න.
     
    • Like
    Reactions: windows_ubuntu