හොඳ සිංහල රහස් පරීක්ෂක කතා මොනවාද?

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,924
    10,280
    113
    යාලු!

    1. දැනට සිංහලෙන් ලියවිලා තියෙන හොඳ රහස් පරීක්ෂක කතා මොනවාද? (නවකතා - කෙටිකතා ඕනෙම එකක්. හැබැයි පරිවර්තන නෙවෙයි.)

    2. දැනට සිංහලෙන් ලියවිලා තියෙන රහස් පරීක්ෂක කතා ගැන ඕගොල්ලන්ගේ අදහස් මොනවාද? (සාමාන්‍ය අදහසක් දීමට හෝ තෝරාගත්ත කතා කීපයක් ගැන අදහස් දීමට හෝ ඕනෙම විදිහකට විවෘතයි.)
    පාස්කු ප්‍රහාරය
     
    • Haha
    Reactions: RedProMaxxa_2

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    කුලසේන ෆොන්සේකා ගෙ සෝමපුර වීරයෝ, තුන් යහළු වික්‍රමය, කල්ලන්දූවේ මුතු කොල්ලය වගේ ඒවත් රහස් පරීක්ෂක පැත්තට බරයි. ඒවා හැබැයි Young Adult Novels
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    ඩීමන් ආනන්ද නං මොනාද ඉතිං ෆිල්ම් ඒකක් බැලුවා පොතක් ලිව්වා. ඒ් කාලෙ මිනිස්සුන්ට ෆිල්ම්ස් වලට වැඩිය ඇක්සස් තිබ්බ නැති හින්දා හොඳයි. මම කියවපු ලංකාවෙ ලේඛකයෙක් ලියපු සිරාම රහස් පරීක්ෂක පොත තමයි "අනූ නමය". කතෘ සුගතපාලද සිල්වා හෝ ගුණදාස ලියනගේ...
    Umba dannawada uge poth mona movies based welada liyala thiyenne kiyala?
     

    CharithAM4

    Active member
  • Oct 30, 2021
    64
    199
    33
    ꧁༺༒༻꧂Sinhala Novel꧁༺༒༻꧂pdf Libary꧁༺༒༻꧂ㅨ💖꧁༺༒༻꧂💞💞💞💞💞💞💞💞💞💞💞💞
    Sinhala.novel---pdf Library group එකට ඔයාලව.සාදරයෙන් පිලිගන්නව ඔයලට අවශ්‍ය නව කතා ,කෙට් කතා, පරිවර්තන කතා ,චරිතාපදාන කතා යන සියලුම pdf මෙහිදී ලබා ගන්න පුලුවන්
    https://t.me/sinhalanovelpdfLibary
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,703
    8,976
    113
    kandy
    mock-00053-11.jpg
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Chandana Mendisge Sherlock Holmes walata aasa nadda machan? Martin Wickramasinge mahaththayage pawukaarayaata gal gaseema wage, malagiya aththo wage ewata nan aasai. a arenna nan pariwarthana witharai machan kiyawanne. Agatha christie ge set une na. Habai Sherlock Holmes series eka nan.............. 100%
    ෂර්ලොක් හෝම්ස් හැම එකම නම් කියවලා නැහැ. ඒත් එතනින් තමයි මුලින්ම රහස් පරීක්ෂක කතා ශානරේ ගැන දැනගත්තේ. හය වසරේදී විතර වෙන්න ඕන. ආතර් කොනන් ඩොයිල්ගේ කතා ටික තමා මගේ හිතට ඇල්ලුවේ. ඊට පස්සේ හෝම්ස්ගේ රහස් ලිපිගොනු කියලා චන්දන මෙන්ඩිස්ම පරිවර්තනය කරපු සීරීස් එකක් ආව නේද? මම දන්නා තරමට ඒවා එකක්වත් ඩොයිල්ගේ නෙවෙයි. ඒවත් වරදක් නැහැ. හැබැයි ඒ කතා ටිකක් ඒකාකාරී.

    අගතා ක්‍රිස්ටිගේ පොයිරෝ රහස් පරීක්ෂක කතා මාලාවේත් කතා පහක් හයක් විතර කියවල තියෙනවා. මට නම් ලොකු වරදක් පෙනුනේ නැහැ. මට හිතෙන්නේ හෝම්ස් සහ පොයිරෝ කියන චරිත දෙක දෙවිදිහක් නිසා- ඒ කියන්නේ දෙන්නා ඉඟි හොයාගන්නේ දෙවිදිහකින් නිසා- එක එක්කෙනාගේ රසයට අනුව ඒ විදිහේ විවිධ අදහස් ඇති වෙනවා කියලා. මට 'මාරයි' කියල හිතිච්ච කතාවක් තියෙනවා පොයිරෝගේ කතාවක. ඒකෙ ඉඟි හොයාගෙන හොයාගෙන ගිහිල්ලා අන්තිමේ අපරාධකාරයාව අල්ලගන්නවා. කවුද දන්නවද? ඒ තමා කතාවේ රචකයා! (මට එක එක කතාවල නම වෙන වෙනම මතක නැහැ. ඇත්තටම කතා පවා ගොඩක් අමතකයි.)
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,142
    1
    28,735
    113
    මේ පොත් 3 තමයි මම ඉස්කෝලෙ කාලෙ කියවපු හොදම පොත්. කියවීමට ඇබ්බැහි වුනේ මේවගේ හොද පොත් නිසා
    කුලසේන ෆොන්සේකා ගෙ තුන් සෝමපුර වීරයෝ, තුන් යහළු වික්‍රමය, කල්ලන්දූවේ මුතු කොල්ලය වගේ ඒවත් රහස් පරීක්ෂක පැත්තට බරයි. ඒවා හැබැයි Young Adult Novels
     
    • Like
    Reactions: kinkon and SSR@